කෙළවා ගැනීම සහ පියවා ගැනීම
නවතම විශේෂාංග

කෙළවා ගැනීම සහ පියවා ගැනීම

- මහේෂ් හපුගොඩ - මට මතක විදියට පොහොට්ටුව බලයට ආවේ සහ සමස්තයක් විදියට රාජපක්ෂ ආණ්ඩු බලයට ආවේ බටහිර විරෝධයක් එක්ක. ඒ එක්කම බටහිර අධිරාජ්‍ය විරෝධී ස්වදේශීය ප්‍රතිපත්තිය එක්ක බටහිරට පක්ෂ මුල්‍ය ඒජන්සි ප්‍රතික්ෂේප කරන ප්‍රවණතාවක්…

විදුලි සැරෙන් බේරෙන්නේ කොහොමද (පළමු කොටස)
ආර්ථික නවතම

විදුලි සැරෙන් බේරෙන්නේ කොහොමද (පළමු කොටස)

ලංවිම පාඩු ගැන ලියපු සටහන තුළ ලංවිම පෞද්ගලීකරණය කළ යුතු බව ලියා නොතිබුණත්, එය එම අරමුණ පෙරදැරිව ලියූ ලිපියක් සේ දකිමින් එක් පාඨකයෙකු විසින් ප්‍රතිචාරයක් දමා තිබුණා. ඔහුගේ අනුමානය මුළුමනින්ම අහේතුක නැහැ. අදාළ ප්‍රතිචාරයෙහි ලංවිම…

බිස්කට් එකක් කමුද?
ආර්ථික නවතම

බිස්කට් එකක් කමුද?

උද්ධමනය බිස්කට් මිල කෙරෙහි බලපාන්නේ කොහොමද? මේ ප්‍රශ්නයට දිය හැකි පිළිතුරේ කාට වුනත් තේරෙන ඉතා පැහැදිලි කොටසක් තිබෙනවා. උද්ධමනය වැඩි වෙනවා කියා කියන්නේ බිස්කට් හදන්න ගන්න පිටි, සීනි, තෙල්, කිරි, බිත්තර වගේ දේවල් වල මිල…

අනවශ්‍ය භාණ්ඩ මොනවාද?
ආර්ථික නවතම

අනවශ්‍ය භාණ්ඩ මොනවාද?

පහත තියෙන්නේ මේ දවස් වල වත්පොතේ සංසරණය වන ප්‍රචාරක පුවරු (මෙමේ) දෙකක්. සමහර අයගේ බිත්ති වල ඔය දෙකම තියෙනවා. පළමුවැන්න හිරු ප්‍රවෘත්ති වලින් ගත්ත එකක්. මේ ගැනම 2022 අගෝස්තු 20 දින පළව ඇති ලංකාදීප පුවතකත්…

ගෝඨාභය පැන්නුවත්, රාජපක්ෂවාදය අජරාමර වේද?
නවතම විශේෂාංග

ගෝඨාභය පැන්නුවත්, රාජපක්ෂවාදය අජරාමර වේද?

  - ගාමිණී වියන්ගොඩ - ගමේ හරක් හොරා විටින්විට පොලීසියට කොටු වෙයි. ඉඳහිට හිරේ යයි. නැවත ඇවිත් හොරකම් කරයි. කිසි දවසක ගම්මුන් ඉදිරියේ ඔහු වැදගතෙකු වන්නේ නැත. මේ අය අතරින් එක් හොරෙක් පන්සලේ දායක සභාවේ…

බැසිල්ගේ ඇමති ලිස්ටෙකට ආණ්ඩුව ඇතුලෙන්ම විරෝධය
නවතම පුවත්

බැසිල්ගේ ඇමති ලිස්ටෙකට ආණ්ඩුව ඇතුලෙන්ම විරෝධය

  අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේදී පොදුජන පෙරමුණෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ඉදිරිපත් කර ඇති මන්ත්‍රී නාමලේඛනයට දැනට අමාත්‍ය ධුර දරමින් සිටින ප්‍රබලයන් පිරිසක් සහ පොදුජන පෙරමුණේ කුඩා කණ්ඩායමක් සිය විරෝධය ජනාධිපතිවරයා වෙත දක්වා ඇතැයි වාර්තා…

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණයට
නවතම පුවත්

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණයට

  ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය කිරීම සඳහා සලකා බලමින් සිටින බව ජනාධිපතිවරයා ද ඉකොනොමිස්ට් සමග සම්මුඛ සාකච්ඡාවකට එකතුවෙමින් ප්‍රකාශ කර ඇත. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) පෞද්ගලීකරණය…

අදානිට අවසර..!
නවතම පුවත්

අදානිට අවසර..!

ඉන්දියාවේ ප්‍රකට සමාගමක් වෙන අදානි සමාගමට මන්නාරම හා පුනරින් ප්‍රදේශවල සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය දෙකක් සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කරන්නේ සුළං විදුලි බලාගාර දෙකක් ඉදිකිරීම සඳහා…

දැන් උද්ධමනය හොඳ වෙලාද?
Uncategorized ආර්ථික නවතම

දැන් උද්ධමනය හොඳ වෙලාද?

පසුගිය සති ගණනාවක් මුළුල්ලේම මහ බැංකුව විසින් රජය වෙනුවෙන් වෙන්දේසියට ඉදිරිපත් කරනු ලැබූ භාණ්ඩාගාර බිල්පත් මුළු ප්‍රමාණයම වෙන්දේසියේදී අලෙවි කළ හැකි වූ වාසිදායකම මිලට අලෙවි කරනු ලැබුවා. මෙහිදී පොලී අනුපාතික ඉහළ යාම ගැන මහ බැංකුව…

ඉතිහාසය එයාකාරයෙන්ම නැවත සිදු නොවීමට නම්…!
නවතම විශේෂාංග

ඉතිහාසය එයාකාරයෙන්ම නැවත සිදු නොවීමට නම්…!

  -ගාමිණී වියන්ගොඩ- පාර්ලිමේන්තුවේ බලයට විරුද්ධව, පවතින විධායක ජනාධිපති ධුරය ශක්තිමත් කිරීමට (18 වැනි සහ 20 වැනි සංශෝධන වශයෙන්) දෙවරක් අත් එසවූ පිරිසක්ම, එම ජනාධිපති ධුරයට එරෙහිව පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමටත් (17 වැනි සහ 19 වැනි…

විදුලිය 264%කින් උඩයන හැටි
නවතම පුවත්

විදුලිය 264%කින් උඩයන හැටි

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) ලංකා විදුලිබල මණ්ඩලයට (CEB) අනුමැතිය ලබා දී ඇත්තේ සියලුම කාණ්ඩ සඳහා සාමාන්‍යයෙන් විදුලි බිල 75% කින් වැඩි කිරීමට ය. මහජන උපයෝගිතා කොමිෂන් සභාවට අනුව, විදුලි බිල 75% කින්…

හෙට සිට විදුලිය 75%කින් වැඩිවෙයි
නවතම පුවත්

හෙට සිට විදුලිය 75%කින් වැඩිවෙයි

හෙට (10) සිට විදුලි බිල 75%කින් වැඩි කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසම අවසර ලබාදුන් බව එම කොමිසමේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කරයි. ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඒකක 120ට අඩු විදුලිය පාරිභෝගිකයන් සඳහා සහනයක් ලබාදෙන…

රුපියල් විකුණා ගැනීමේ ප්‍රශ්නය
Uncategorized ආර්ථික නවතම

රුපියල් විකුණා ගැනීමේ ප්‍රශ්නය

සාමාන්‍යයෙන් මම ලියන දේවල් නිතර කියවන අය බොහෝ විට මාව හඳුනා ගන්නවා ඇත්තේ නිදහස් වෙළඳපොළ හා ධනවාදය වෙනුවෙන් පෙනී සිටින කෙනෙක් විදිහටයි. එහෙම හිතන එකේ ලොකු වැරැද්දකුත් නැහැ. මම නිදහස් වෙළඳපොළ හා ධනවාදය වෙනුවෙන් පෙනී…

‘පැරණි ආර්ථික මොඩලය තවදුරටත් භාවිතා කළ නොහැකියි’ – ජනාධිපති රනිල්
අවකාශය නවතම

‘පැරණි ආර්ථික මොඩලය තවදුරටත් භාවිතා කළ නොහැකියි’ – ජනාධිපති රනිල්

පැරණි ආර්ථික මොඩලය තවදුරටත් අපට භාවිතා කළ නොහැකි අතර නව්‍ය ලෙස සිතමින් ගෝලීය වෙනස්වීම් පිළිබඳ කඩිනම් අවධානය යොමු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. ඊයේ (05) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති ශ්‍රී…

IMF රෝස මල් ඇතිරූ මාවතක් නොවේ…
අවකාශය නවතම

IMF රෝස මල් ඇතිරූ මාවතක් නොවේ…

-අජිත් පැරකුම් ජයසිංහ- ශ්‍රී ලංකාව මුහුණපාමින් සිටි ද්විත්ව අර්බුද වන රජයේ අයවැය හිඟය වැඩිවීම සහ ආනයන වියදම පියවා ගැනීමට තරම් ආනයන ආදායමක් නොමැති වීම යන ගැටලු දෙක හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගත යුතු බවට…

උණු හින්දා බොන්නත් බෑ, රනිල් ගේ නිසා අහක දාන්නත් බෑ
නවතම විශේෂාංග

උණු හින්දා බොන්නත් බෑ, රනිල් ගේ නිසා අහක දාන්නත් බෑ

-කේ. සංජීව- මේ වෙනකොට ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදියෝ මානවහිමිකම්වාදියෝ නිදහස්වාදියෝ හැවෝම එක පොදියට විශාල අවුලකට පත් වෙලා. ඒකට හේතුව තමයි පාර්ලිමේන්තුව මගින් පත්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැවැන්ත සහ සහාසික මර්දනයක් ජන අරගලකරුවන් වෙත මුදා හැරීම. දැන් මේ…

ජනතාව නැමැති ගිනි කන්ද සහ රනිල්ගේ මර්දනය
නවතම විශේෂාංග

ජනතාව නැමැති ගිනි කන්ද සහ රනිල්ගේ මර්දනය

- අතුලසිරි සමරකෝන් - ජනාධිපති ලෙස දිව්රුම් දුන් දින රෑම රනිල් ගාලු මුවදොර අරගලයට එතෙක් දැක්වු සෘජු හා වක්‍ර සහයෝගය වෙනුව⁣ට එය මර්දනය කිරීමට ක්‍රියාත්මක විය. විශාල මර්දන කණ්ඩායමක් යොදවා බලහත්කාරයෙන් අරගලකරුවන් ඉවත් කෙරිණ. ඉන්පසු…

රනිල්ගේ ඉරණම …!
නවතම විශේෂාංග

රනිල්ගේ ඉරණම …!

- වික්ටර් අයිවන්- රටේ දේවල් සිදුවෙමින් තිබෙන්නේ විකාරරූපී ආකාරයකට ය. අරගලකරුවන්ගේ කැමැත්ත, අකමැත්ත කුමක් වුවත් අරගලය දේශපාලන අර්ථයෙන් ලබාදී තිබෙන එක් වැදගත් ප්‍රතිඵලයක් මෙසේය; අති විශාල මහජන බලයකින් රටේ රාජ්‍යය බලය හිමිකර ගෙන සිටි රාජ්‍යය…

විදුලිය විකිණේ…!
Uncategorized ආර්ථික නවතම පුවත්

විදුලිය විකිණේ…!

ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනා මසක් තුළ ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ අනුමැතියට යොමු කිරීම සඳහා මේ අනුව පියවර ගනු ඇති බව, මෙම…

ධනීශ් අලී රිමාන්ඩ් භාරයට
නවතම

ධනීශ් අලී රිමාන්ඩ් භාරයට

විදෙස් ගත වීමට සූදානමින් ගුවන්යානයක රැඳී සිටියදී කොටුව අධිකරණය නිකුත් කළ වරෙන්තුවකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ධානිශ් අලී ලබන 05 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද…