පාචනයට අතවනන කාලයක්!
රට තුළ පවතින ජල හිඟය සමග අපිරිසුදු ජලය පානය කිරීමෙන් ඉදිරියේදී ජනතාව පාචන රෝගයට ගොදුරු වීමේ අවදානමක් දැඩිව පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ හිටපු සාමාජික විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා පැවසීය. ඒ…
රට තුළ පවතින ජල හිඟය සමග අපිරිසුදු ජලය පානය කිරීමෙන් ඉදිරියේදී ජනතාව පාචන රෝගයට ගොදුරු වීමේ අවදානමක් දැඩිව පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ හිටපු සාමාජික විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා පැවසීය. ඒ…
මේ රටේ ඇතැම් පුරවැසියන් තමන්ට සිදු වූ අකටයුතුකම් වලට එරෙහිව යුක්තිය ලබාගැනීම උදෙසා කාලාන්තරයක සිට තවමත් අරගල කරමින් ඉන්නවා. ඒ වගේම පැහැරගැනීම්, අතුරුදහන් කිරීම්, පහරදීම් සහ ඝාතන හේතුවෙන් තමන්ට අහිමිව ගිය කිට්ටුවන්තයන් සහ හිතෛෂීන් වෙනුවෙන්…
ශ්‍රී ලංකාව සමඟ විද්‍යාත්මක දැනුම බෙදා ගැනීමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය අලි සබ්රි සමඟ පැවති සාකච්ඡාවකදී පැවසීය. දැඩි සම්බාධක නොතකා ඉරානය විද්‍යාව හා තාක්‍ෂණයේ “ඇසට හසුවන ප්‍රගතියක්” ලබා…
ව්‍යාජ ලියකියවිලි භාවිතා කරමින් විදේශගත වීමට උත්සාහ කරන ශ්‍රී ලාංකිකයින් හඳුනාගැනීම සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) නිලධාරීන් දැඩි අවධානයෙන් පසුවේ. සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතට අනුව, ආගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා හෙළි කළේ පසුගිය සතියේ BIA හි…
"අභිමානවත් මලෛයහ ජනතාවගේ" ඊයේ පාගමනේ 09 වැනි දවස. අද උදේ 5.00ට පාගමන ආරම්භ වුණේ මැදවච්චියෙන්. කිලෝමීටර 23ක දුරක් ගෙවාගෙන අද දවසේ නවාතැන මිහින්තලය. වසර 200කට කලින් ඉන්දියාවේ සිට වැවිලි කර්මාන්තය සඳහා ලංකාවට ගෙන ආපු මුල්ම…
ශ්‍රී ලංකාවේ වත්මන් මූල්‍ය අර්බුදය මිනිසුන්ගේ ජීවිතවලට සහ ජීවනෝපායන්ට විනාශකාරී බලපෑමක් සිදු කර තිබේ. ආර්ථික දුෂ්කරතා බොහෝ දෙනා අවදානම් තත්ත්වයකට තල්ලු කර ඇති අතර, මූල්‍යමය වශයෙන් මංමුලා සහගත බව ජාවාරම්කරුවන්ගේ වංචනික පොරොන්දුවලට ඔවුන් ගොදුරු කරනු…
ශ්‍රී ලංකාව සහ ප්‍රංශ ජනරජය අතර තානාපති සබඳතා අරඹා වසර 75 ක් පිරීම සනිටුහන් කරමින් ප්‍රංශ ජනාධිපති එමානුවල් මැක්රොන් මැතිතුමා ඉතා කෙටි සංචාරයකට පසුගිය 28 වැනිදා දිවයිනට හදිසියේම පැමිණියේය. සංචාරය කෙටි වුවද, එතුමාගේ පැමිණීම අප…
මත්ද්‍රව්‍ය හා පාතාල ක්‍රියාකාරකම් මැඩපැවැත්වීමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට හා අමාත්‍යාංශයට වාර්තා කිරීම සඳහා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විසින් කමිටුවක් පත්කර තිබෙනවා. ඒ, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ නියෝගයක් පරිදි යි. එම කමිටුවේ සභාපති…
2017 සිට 2022 දක්වා වසර 5ක් තුළ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ සමස්ත අලාභය රුපියල් කෝටි 4,281 බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විගණන වාර්තාවේ දැක්වෙයි. ගුවන්තොටුපොළ හා ගුවන්සේවා පුද්ගලික සමාගමේ විගණනයන් සම්බන්ධයෙන් නිකුත්කළ එම වාර්තාවේ වැඩිදුරටත්…
රජයේ පූර්ණ අනුග්‍රහය යටතේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුනක් ආරම්භ කිරීමේ සැලසුමට එරෙහිව ක්‍රියා කිරීමට සිය සංගමය තීරණය කළ බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා ඊයේ (03දා) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන්…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes