ජාතිවාදය – ආගම්වාදය අපේ පරම්පරාවෙන් ඉදිරියට නොදෙමු – ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය
ජාතිවාදය හා ආගම්වාදය හේතුවෙන් ලෝකයේ බොහෝ රටවල් අත්පත් කරගෙන ඇති හා අත්පත් කරගනිමින් සිටින විනාශය රටක් වශයෙන් අප මැනවින් තේරුම් ගතයුතුව ඇතැයි ප්‍රකාශ කරන සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය…