චෙම්මිනි !…කුමාරස්වාමිගේ මරණයෙන් වසර 29කට පසු යළි මතු වූ චෙම්මනි සමූහ මිනීවළේ කතාව
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට සාමාර්ථ හතක් ද සමග උසස්පෙළ හදාරමින් සිටි ක්‍රිෂාන්ති කුමාරස්වාමි තමන් අධ්‍යාපනය හැදෑරූ චුන්ඩිකුලි විද්‍යාලයට එදා ගියේ උසස්පෙළ රසායන විද්‍යා බහුවරණ ප්‍රශ්න පත්‍රයකට මුහුණදීම සඳහාය. එදා ඇය සුදු…


























