කාන්තාවන්ට “අතක්වත් තියන්න” පිරිමි පොලීසියට අයිතියක් නෑ!
කාන්තා පොලිස් නිලධාරිනියක් නොමැති ස්ථානයකදී කාන්තාවකට "අතක්වත් තියන්න" පිරිමි පොලිස් නිලධාරීන්ට නොහැකි බවයි ජනප්‍රිය රංගන ශිල්පී සමනලී ෆොන්සේකා පවසන්නේ. "එවැනි අවස්ථාවක් තියෙද්දී අපි දැක්කා ටී.වී එකේ රූප රාමු වල කොහොමද කාන්තාවන්ට මේ පොලිස් නිලධාරීන් පහර…