“ස්වෛරිත්ව බැඳුම්කර ස්ථායිකරණ පණත” සම්මත වුවහොත් එහි වැඩිම වාසිය ලංකාවට.!

මේ මොහොතේ ශ්‍රී ලාංකිකයින්ගේ සාමූහික අනාගතය කෙරෙහි විශාල බලපෑමක් කළ හැකි දේවල් අතරින් ප්‍රධාන එකක් වන්නේ රටේ ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත...
Read More

රාජ්‍ය නොවන සංවිධාන විධිමත්, විනිවිද භාවයක් ඇති කිරීම ලියාපදිංචියේ අරමුණයි!

රාජ්‍ය නොවන සංවිධාන විධිමත්, විනිවිද භාවයක් ඇති කිරීම ලියාපදිංචියේ අරමුණ බව රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක ජෙනරාල්...
Read More

මේ ගෝසාව කොහේ තියෙන නිදහස් අධ්‍යාපනයක් ගැන ද? – කුසල් පෙරේරා

ඉකුත් මැයි 03 වන සිකුරාදා දින සවස “නිදහස් අධ්‍යාපනය” බේරා ගැනීමේ සටනකට “වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව” නමින් කැඳවීමක් තිබිණ....
Read More

බාහු සහෝදරයා

වික්‍රමබාහු කරුණාරත්න මහතා ගේ ජීවන චරිතය ගැන ඔහුගේ ඥාති සොහොයුරියක් කියන කතාව... කාලෙකට පස්සේ මම අද ලියන්න ගත්තේ මගේ මහත්තය...
Read More

සජිත් – අනුර විවාදයට ‘බාලගිරි දෝෂය’ ද?

විපක්ෂය නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක අතර විවාදයක් පිළිබඳ උණුසුම් තත්ත්වයක් මතු වෙමින් තිබේ. මෙම විවාදය පැවැත්වීමට මාධ්‍ය ආයතන...
Read More

ශානිගේ වැඩ තහනමට විරුද්ධ පෙත්සම විභාගයට!

2019 ජනාධිපතිවරණයෙන් පසු තමාගේ වැඩ තහනම් කිරීමට ජාතික පොලිස් කොමිසම ගත් තීරණය අභියෝගයට ලක් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ...
Read More

නලින්ගේ ඇමෙරිකානු සිහිනය…. මහේෂ් හපුගොඩ

නලින් ද සිල්වා මහතා විදේශ රටක මිය යෑමට කැමැත්තෙන් සිටීම සහ එම කැමැත්තට අනුවම ආගන්තුක දුරු රටක ඇත්තටම මිය යාමට...
Read More

මගේ ලෝකයේ කාලය නැවතීම – ඉකොනොමැට්ටා

"දින කිහිපයක් ලිපි පළ නොකෙරෙන බව කරුණාවෙන් සලකන්න" නලින් ද සිල්වාගේ ලිපි පළ කෙරෙන කාලය වෙබ් අඩවියේ ඊයේ (මැයි 1)...
Read More

ගොවීන්ට ඉඩම් අයිතිය දුන්නාම ඔවුන් දුප්පත් වෙනවාද?

මේ දැන්වීම ෂෙයා කරන්නෙ පැහැදිලි දේශපාලනික හේතුවක් ඇතුව. ලංකාවේ ජාතිකවාදී වාමාංශිකයන් කාලයක් තිස්සේ ප්‍රවර්ධනය කරන අදහසක් තමයි, ගොවීන්ට ඉඩම් අයිතිය...
Read More

පොරොන්දු වූ පරිදි මාර්ගගත ආරක්ෂණ පනතට අවශ්‍ය සංශෝධන කඩිනමින් ක්‍රියාත්මක කරනු!

මාධ්‍ය නිදහස පිළිබඳ ජාත්‍යන්තර දිනය සමරන මෙම අවස්ථාවේදී, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීමට රජය දුන් පොරොන්දුව කඩිනමින් ඉටු...
Read More
{"dots":"false","arrows":"true","autoplay":"true","autoplay_interval":3000,"speed":600,"loop":"true","design":"design-2"}
රේල්පීලි අතර මිලින ව  යන සමඟි පුර අඟනුන්ගේ කඳුලු කතාව!
නවතම විශේෂාංග

රේල්පීලි අතර මිලින ව  යන සමඟි පුර අඟනුන්ගේ කඳුලු කතාව!

දියවන්නා ඔයෙන් ආරම්භ වී දකුණු දෙසට ඇදෙන කොලොන්නාව ඇලෙන් කිරුලපන ඇල පටං ගනී. ඒ කෝට්ටේ ප්‍රදේශයේදියි. එතැන් සිට නාවල, කිරුළපන හරහා එන මෙම ඇලෙන් කිරිමණ්ඩල මාවත අසලදී කිද ඇල පටං ගන්නවා. මෙසේ ඉදිරියට ඇදෙන කිරුළපන…

අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් 53 දෙනාටම ඇප.
නවතම

අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් 53 දෙනාටම ඇප.

අද දින පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කර තිබූ ඇමරිකා එක්සත් ජනපදයේ පොලීසිය විසින් ජෝජ් ෆ්ලොයිඩ් නම් කලු ජාතිකයා ඝාතනය කිරීමට විරෝධය පළ කරමින් පැවත්වූ විරෝධතා වලදී පොලීසිය විසින් අතඅත්අඩංගුවට ගත් 53 දෙනාටම ඇප නියම…

2019 වගේ පරණ පාරේ ගියොත් අපි නැවත පරදිනවා! – රනිල්
නවතම

2019 වගේ පරණ පාරේ ගියොත් අපි නැවත පරදිනවා! – රනිල්

එක්සත් ජාතික පක්ෂයට 2019 වසරේ මෙන් පරණ ප්‍රතිපත්ති අනුව යා නොහැකි බවත් ඒ පරණ පාරේ ගියහොත් තම පක්ෂය නැවත වතාවක් පරාජය වීමට සිදුවන බව එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ…

කොළඹ වරාය පුද්ගලිකරණය කිරීම හා සේවක අයිතීන් උල්ලංඝනය කිරීම නව මුහුණුවරකින්.
නවතම

කොළඹ වරාය පුද්ගලිකරණය කිරීම හා සේවක අයිතීන් උල්ලංඝනය කිරීම නව මුහුණුවරකින්.

කොලඹ වරාය පෞද්ගලීකරණය කිරීම බොහෝ කලකට පෙර ආරම්භ කෙරුනකි. එලිසබෙත් රැජින පර්යන්තය 1999 දී ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ රජය යටතේ පුද්ගලීකරනය කරන ලද අතර දැන් එය පවත්වාගෙන යනු ලබන්නේ දකුනු ආසියා ගේට්වේ ටර්මිනල්  සමාගම විසිනි. ජනාධිපති…

අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ යාන්ත්‍රණයේ අභාවය සහ වින්දිතයන්ගේ ඉරණම!
නවතම විශේෂාංග

අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ යාන්ත්‍රණයේ අභාවය සහ වින්දිතයන්ගේ ඉරණම!

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 03 වන පරිව්ඡේදයේ 11 වන වගන්තියට අනුව කිසිම පුද්ගලයකුට වද හිංසාවලට හෝ කෲර අමාණුෂික හෝ අවමන් සහගත සැලකිල්ලට මෙන්ම දඩුවමකට යටත් නොකළ යුතුය බවටත්, 1994 අංක 22 දරණ වද හිංසා සහ…

බන්ධනාගාර මුලස්ථානයේ සීතල යුද්ධය
නවතම

බන්ධනාගාර මුලස්ථානයේ සීතල යුද්ධය

ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සිදු වන දුෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බන්ධනාගාර නිලධාරීන් හමු වුයේ ඉකුත් සතියේදීය. එහිදී ඔහු සැර කථාවක් කරමින් කියා සිටියේ බන්ධනාගර නිලධාරීන්ට හැදෙන ලෙසය. නැතිනම් තමන් හදන බවය.…

කුරුණෑගල රෝහලේ හෙට දවස කොයිබටද?
නවතම

කුරුණෑගල රෝහලේ හෙට දවස කොයිබටද?

කුරුණෑගල රෝහල කියූ පමණින් රට්ටුන්ට මතකයට එන්නේ වඳ සැත්කම්ය. ඒ එහි ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයෙකු වු ෂාෆි සියාබ්දීන් විසින් සිංහල කාන්තාවන් වඳ සැත්කම් වලට ලක් කළා යැයි පහුගිය වසරේ ඇති වු ආන්දෝලාත්මක සිද්ධිය නිසාය. මුලු…

නවසීලන්තය කොරෝනා මුළුමණින්ම පාලනය කරයි!
විදෙස්

නවසීලන්තය කොරෝනා මුළුමණින්ම පාලනය කරයි!

නවසීලන්තය තුළ කොරෝනා වසංගත ව්‍යාප්තිය සම්පුර්ණයෙන්ම පාලනය කර ඇති බව එරට රජය නිවේදනය කරයි. එරට තුළ පසුගිය පෙබරවාරි මස 28 වන දා සිට මේ දක්වා කිසිඳු ලෙසකින් වෛරස ව්‍යාප්තියක් හෝ නව ආසාදිතයින් වාර්තා වීමක් සිදුවී…

කොරෝනා සටනේ නියැලී විරුවන්ට “දීමනා ලැබී නෑ”
නවතම

කොරෝනා සටනේ නියැලී විරුවන්ට “දීමනා ලැබී නෑ”

කොරෝනා වසංගතය හමුවේ කාර්යක්ෂම සේවාවක් ලබා දීමට කැපවු බස්නාහිර පළාතේ වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය කාර්යමණ්ඩලයට ලැබිය යුතු දීමනා ගෙවීම පැහැර ඇති බවට චෝදනා  කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසදුම් ප්‍රමාද කරන්නේනම් වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරන බවට…

කියනකොට එහෙමයි – කරනකොට මෙහෙමයි.
නවතම

කියනකොට එහෙමයි – කරනකොට මෙහෙමයි.

කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා මාස දෙකකට අධික කාලයක් ඇණ හිට තීබු කාර්යාලීය දුම්රිය සේවා අද (08) දින ආරම්භ කෙරුණේ කොවිඩ් 19 ව්‍යාප්තියේ අවදානම පසු බසිමින් තිබියදීය. සුපුරුදු ලෙසම කාර්යාලීය දුම්රිය රැසක් ධාවනයට එක් කර…