නිකරුණේ මිනිස්සු හිරේට ගාල් නොකර මත්ද්‍රව්‍ය නිවාරණයට වැඩ කරන්නයි චම්පික ඉල්ලයි…
බන්ධනාගාරවල මිනිසුන් ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායකයා පවසයි. සාමාන්‍යයෙන් දාහක පිරිසක් තබා ගත හැකි තැන්වල පන්දාහකට අධික පිරිසක් තබාගෙන සිටින බව මෙන්ම බන්ධනාගාර…