මහින්දානන්දගේ තරඟ පාවා දීමේ චෝදනාවට මහේල හා සංගා සාක්කි ඉල්ලති!
ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහ තරගය ඉන්දියානු පිලට මුදලට පාවා දුන් බවට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ක්‍රීඩා අමාත්‍යවරයකු විසින් සිදු කළ චෝදනාව සාක්ෂි සහිතව ඔප්පු කරන ලෙස ශ්‍රී ලංකා පිලේ හිටපු නායකයන් දෙදෙනෙකු අභියෝග කර තිබේ.…