පොලිසිය තල්මස් වමනය අත්අඩංගුවට ගන්නේ ඇයි?
May 27, 2024
රුපියල් කෝටි පහක් පමණ වටිනා ඇම්බර්ග්‍රිස් (දුර්ලභ තල්මස් වමනය) කිලෝග්‍රෑම් 30ක් සමඟ බේරුවල, කරදගොඩ ප්‍රදේශයේ ධීවරයෙකු අද (26දා) අලුයම අත්අඩංගුවට...
Read More
” විකල්පයක් නැත” මහජන සම්මන්ත්‍රණය – මැයි 29
May 26, 2024
රටේ දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණයන් උදෙසා පෙනී සිටින We Have a Dream සිවිල් සංවිධානය ජාලය විසින් පවත්වන ලද සංවාද, සාකච්ඡා, සම්මණ්ත්‍රණ...
Read More
ප්‍රතිසන්ධාන ක්‍රියාවලියේ සාර්ථකත්වයකින් තොරව ආර්ථික සාර්ථකත්වයක් අත්කරගත නොහැක – ජෙහාන් පෙරේරා
May 26, 2024
ශ්‍රී ලංකාව ආර්ථික අවපාතයෙන් ගොඩගැනීම සඳහා තමා ජනාධිපති ධූරය බාරගත් බවත්, එම වගකීම ඉටුකිරීමට උපරිමයෙන් කටයුතු කරන බවත් ජනාධිපති රනිල්...
Read More
සියලු නිශ්චල සහ චංචල දේපල පිළිබඳ තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලබා දෙන්න – ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ගැසට් නිවේදනයක්
May 26, 2024
රජයේ ආයතන ඇතුළු මෙරට පුරවැසියන්ගේ නිශ්චල හා චංචල දේපළ පිළිබඳ තොරතුරු ජුලි මස පළමු වනදා සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත...
Read More
බඩු මිල වැඩි වන වේගය අඩුවීම යනු උද්ධමනය අඩුවීමක් බව අනුරත් දන්නෙ නැහැ – මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර
May 25, 2024
ශ්‍රී ලංකා ආර්ථිකය සම්බන්ධයෙන් ඇතිවන කවරාකාර හෝ සංවර්ධනයක් ඉවසාගත නොහැකි පිරිසක් සිටින බව ද, ආර්ථිකයේ කවරාකාර හෝ සුබදායක වෙනසක් ඇතිවූ...
Read More
බුදුන් වෙනුවෙන් ඔබ ගොඩනගන කතාව කුමක්ද? – මහේෂ් හපුගොඩ
May 23, 2024
බුදුන් වහන්සේ කියන්නේ දීර්ඝ භෞතික චාරිකාවක නොයෙදුණු කෙනෙක් හැටියට ඇතැම් ඉතිහාසඥයින් සහ විද්වතුන් දරන මතය එක්ක ඉන්න මම කැමතියි. ඒ...
Read More
කැරළි ගැසීමට තිබෙන අයිතිය – වික්ටර් අයිවන්
May 23, 2024
එල්ටිටීඊ ත්‍රස්තවාදයෙන් රට මුදාගෙන ගෙවී ගොස් තිබෙන කාලය ඇවුරුදු 15 කි. ජවිපෙ ත්‍රස්තවාදයෙන් රට මුදාගෙන ගෙවී ගොස් තිබෙන කාලය අවුරුදු...
Read More
වෛද්‍ය සාෆිට විරුද්ධව මෙතරම් දැවැන්ත ව්‍යාජ චෝදනාවක් එල්ලවෙන්නේ කෙසේද?
May 23, 2024
කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය සාෆි සහ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අදහස් දැක්වූ විඩීයෝ දෙකක් නැරඹුවා. ඊනියා...
Read More
සුබසාධන කටයුතුවලට දේශපාලන බලපෑම් මින් මතු නෑ..! ජයන්ත විජේරත්න
May 22, 2024
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය යනු කුමක්ද? එයින් රටට ලැබෙන ප්‍රයෝජන මොනවාද, අස්වැසුම වැනි සුබසාධන කාර්ය සඳහා මෙම මණ්ඩලය හරහා ලබා දෙන...
Read More
ලංකාවේ අල්ලස් දූෂණ වැළැක්වීමට දකුණු කොරියාවේ සහාය…
May 22, 2024
පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාවේ නීති පද්ධතියට විවිධ වැදගත් නීති එක් වූ අතර තවත් පනත් කෙටුම්පත් කිහිපයක්ද විවාධයට ගනිමින් තිබේ....
Read More
{"dots":"false","arrows":"true","autoplay":"true","autoplay_interval":3000,"speed":600,"loop":"true","design":"design-2"}
{"slide_show":"1","slide_scroll":1,"dots":"false","arrows":"false","autoplay":"true","autoplay_interval":"6000","speed":600,"loop":"true","design":"design-1"}