විග්නේෂ්වරන්ගේ ප්‍රකාශය ගැන හොයනවා. – කථානායක
විග්නේෂ්වරන් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය හැන්සාඩ් වාර්තාවේ වාර්තා වී ඇති ආකාරය සොයා බලා අවශ්‍යනම් එය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. පහුගියදා පාර්ලිමේන්තුවේදි සී.වී විග්නේෂ්වරන් මහතා කළ ප්‍රකාශය ජාතිවාදී ප්‍රකාශයක් බව පවසා…


























