“පාංශු” බිමක බිහිවුනු “සයපෙති කුසුම”ක අනන්‍යතාවය විසාකේස චන්ද්‍රසේකරම්
විසාකේස චන්ද්‍රසේකරම් විසින් අධ්‍යක්ෂණය කරන ලද පාංශු චිත්‍රපටය අගෝස්තු 21 වෙනි දින සිට ලංකාවේ සිනමා ශාලාවන් තුළ ප්‍රදර්ශනය වෙයි. භීෂණ සමයක දී අතුරුදහන් වුනු තමන්ගේ දරුවා වෙනුවෙන් යුක්තිය සොයා ගිය මවක් පිළිබඳ කතාවක් ඊට මූලික…


























