රනිල් එජාප නායකත්වයෙන් ඉවත් වෙයි!
රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි. රනිල් වික්‍රමසිංහ මහතා වර්ෂ 1994 සිට එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු…


























