නාට්‍ය කලාව වැටිලා නෑ!
සිනමාවේදී අසෝක හඳගම ඔබ දැන් විශ්‍රාමිකයෙක්, අපි විශ්‍රාම දිවියෙන් මේ කතාව පටන්ගම්මු. මෙහෙමයි තාම මට ඒ විශ්‍රාමික දිවිය කියන එක ලොකුවට දැනෙන්නෙ නැහැ. හේතුව මම විශ්‍රාම ගත්තෙ අවුරුදු එක හමාරක විතර සැලැස්මක් එක්ක. පළවෙනි එක…
සිනමාවේදී අසෝක හඳගම ඔබ දැන් විශ්‍රාමිකයෙක්, අපි විශ්‍රාම දිවියෙන් මේ කතාව පටන්ගම්මු. මෙහෙමයි තාම මට ඒ විශ්‍රාමික දිවිය කියන එක ලොකුවට දැනෙන්නෙ නැහැ. හේතුව මම විශ්‍රාම ගත්තෙ අවුරුදු එක හමාරක විතර සැලැස්මක් එක්ක. පළවෙනි එක…
පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා පුත්තලම් දිස්ත්‍රික්කය නියෝජනය කරන කතෝලික මන්ත්‍රීවරයෙක් විදිහට ඔබ මුල සිටමේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ පිළිබඳව අදහස් දක්වපු පුද්ගලයෙක්. වර්තමාන ආණ්ඩුව යටතේ පාස්කු ප්‍රහාරය ගැන කෙරෙන පරීක්ෂණ ගැන කතෝලික ජනතාව අතර තිබෙන මතය…
නීතීඥ චරිත් ගල්හේන (ජාතික ජන බලවේගය) දැන් අපි දැක්කා ඔබ ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අපේක්ෂකයෙක් විදිහට ඉදිරිපත් වුණා, තරුණයින් විශාල ප්‍රමාණයක් හිටිය මැතිවරණ ව්‍යාපාරය තුළ, ඒත් අවසාන ප්‍රතිඵලය දී ඒ තරුණයන්ට ජනතාව ආකර්ෂණය වුණේ නැති…
දින 3ක් අඛණ්ඩව රෝගීන් 1000 බැගින් වාර්තා වූවොත් රෝගය අපේ පාලනයෙන් මිදී ඉන්දියාව දෙසට ගමන් කරන බවත් රට වහාම ලොක්ඩවුන් කල යුතු බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරයි. ඔහු පවසන්නේ …
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට එරෙහිව මෑතකදී සභාගත කළ යෝජනාවේදී චීන රජය විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් සහයෝගය පිලිබඳව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ (විශ්‍රාමික) ඊයේ (28) දින චීන රාජ්‍ය මන්ත්‍රී සහ ආරක්ෂක අමාත්‍ය…
ඡායාරූපය අන්තර්ජායෙනි : ඉන්දියාවේ පවතින දරුණු කොවිඩ් තත්වය හමුවේ මෘත දේහ ආදාහනය ' මචං සංජීව තත්ත්වය දරුණුයි, ඔක්සිජන් වුණත් හිඟවෙන්න පුලුවන් පොඩ්ඩක් අහලා බලපං උබලට තමයි ඕක කරන්න පුලුවන් ' කොරෝනා වෙනුවෙන් වෙන්කළ රෝහලක සේවය…
වෛද්‍ය සංකල්ප මාරසිංහ විස පොල්තෙල් පිළිබඳව ප්‍රමිති ආයනයත් රජය පාර්ශවයත් නිසි වගකීම සහගත ප්‍රතිචාරයක් නැහැ. එක එක කතා කියන්නේ... මේකෙදි වෛද්‍යවරයෙක් විදියට මට කියන්න පුලුවන් කාරණාව තමයි අපි මහජනතාව සහ වෘත්තිකයන් හැටියට මේ කාරණාවදී ආහාරවල…
රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරීන්ගේ පුද්ගලික තොරතුරු රජයේ බුද්ධි අංශ නිලධාරීන් විසින් එළිපිටම රැස් කිරීම ඇරඹීමත් සමග ඔවුහු සිය ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් භිතියට පත්ව සිටිති. "එහෙනම් අපේ ආරක්ෂාව කොතනද තියෙන්නේ? ඒ ආරක්ෂාව සලසා ගත යුතුතේ කෙසේද?එවන්…
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදි කරුවෙකු වී සිවු අවුරුදු සිර දඩුවමකට ලක්ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව දීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟතාවය පළ කොට ඇතැයි පාර්ලිමෙන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක…
ඉන්දියාවේ සෞඛ්‍ය අංශ විසින් කොවිඩ් 19 දෙවෙනි රැල්ලක් ඇති වීම පිළිබඳ සිදු කරනු ලැබූ අනතුරු ඇඟවීම ඉන්දීය රජය විසින් නොසළකා හැර තිබුනි. දහස් සංඛ්‍යාත ජනතාවක් සහභාගී වන ක්‍රිකට් තරග මෙන්ම දසදහස් ගනනින් මිනිසුන් සහභාගී වන…
සාහිත්‍යවේදී සුනේත්‍රා රාජකරුණානායක මම ඉස්සර හිතුවේ හැමෝටම එහෙම ලියන්න පුළුවන් කියලා. නිසඟ හැකියාවක් තියන කොට එළියෙන් දේවල් වැඩිය ඕනෑ වෙන්නේ නැහැ. නමුත් තමන්ගෙ ජීවිතේ තමන් උකහා ගත් සමහර දේවල්, භාෂාව, සිරිත් විරිත්, භූගෝලීය ප්‍රදේශ ඒවා…
චීන ආරක්ෂක අමාත්‍ය, ජෙනරාල් වෙයි ෆෙන්ග් මහතා දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණියේ ඊයේ (27) රාත්‍රීයේදිය. චීන ගුවන් හමුදාවට අයත් B - 4026 දරණ විශේෂ ගුවන් යානයෙන් ඒ මහතා සහ තවත් ඉහළ පෙළේ නිලධාරීන් 37…
තෙවෙනි කොවිඩ් රැල්ල සීඝ්‍රයෙන් මෙරට පැතිරෙමින් ඇත. ඊයේ (27) දිනයේ වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව දහස ඉක්ම වූහ. රෝහල් ගතව සිටින පිරිස අටදහසකට ආසන්නය. මේ සියලු රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙන්නේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයය. ඔවුන් ආරක්ෂා වී…
වෛද්‍ය තුෂ් වික්‍රමනායක හොඳට ගුටි කාලා, හොඳට හැදෙන මේ රටේ තවමත් අපේ දරුවෝ සමාන කරලා තියෙන්නෙ කිරි හොද්දකට. අපි මේ කිරි හොද්ද හැඳි ගාමින් ඉන්න නිසා තමයි අපේ රටේ ප්‍රචණ්ඩත්වය, යොවුන් ප්‍රචණ්ඩත්වය, වැඩිහිටි ප්‍රචණ්ඩත්වය මේ…
මෙරට ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලෙන් කාන්තාවන් ඇතුළු සමස්ත ජනතාව මුදා ගන්නා ලෙස ඉල්ලීම් 05ක් මුල් කර ගනිමින් හිඟුරක්ගොඩ දී ආරම්භ කළ සත්‍යග්‍රහය දින 50 ද ඉක්මවා ඇතත් මේ වන තෙක් රජයේ වගකිව යුත්තෙක් ඒ කෙරෙහි…
ආච්චි අම්මට වැදපන් කියලා අම්මෙක් කුඩා දරුවෙකුට අමානුෂික විදිහට පොල්ලකින් තඩිබාන වීඩියෝවක් පහුගිය දවස්වල බුකියේ ජනප්‍රිය වෙලා තිබුණා. දැන් ආරංචි විදිහට ඒ වීඩියෝ එකට අදාළව ඒ අම්මන්ඩි සහ ආත්තම්මා අත්අඩංගුවට අරගෙන. ඒ දරුවාට ගැහුවා කියන…
ක්ෂුද්‍ර මූල්‍ය ණය කියන්නේ ව්‍යසනයක්. මේ ණය අරගෙන ජීවිතේ ගොඩදාගත්ත මිනිස් ප්‍රාණියෙක් සොයා ගැනීම හරිම අමාරු වැඩක්. හැබැයි මේ ප්‍රශ්නය නිසා සියදිවි හානිකරගත් පුද්ගලයින් ඕනෑ තරම් සොයාගැනීම අසීරු නැහැ. අධික පොලියක් මත ලබාදෙන මෙම ණය…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ක්‍රියා කිරීමේදී ඔහුට කරන හිරිහැරයක් ලෙස හරීන් ප්‍රනාන්දු මහතාගේ සිද්ධිය තමන් දකින බව එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. පාස්කු සිද්ධිය සම්බන්ධයෙන් යැයි මුලින් පැවසුවත් මේ වන විට…
උදේනි දිසානායක සභාපති සමස්ථ ලංකා කළමනාකරණ සේවා නිළධාරී සංගමය රජය නැගෙනහිර ජැටිය පෙන්නලා බටහිර ජැටිය දුන්නා නේද ඉන්දියාවට. වෘත්තීය සමිතිවල අදහස මොකද්ද මේ ගැන.. මේ රටේ පුරවැසියන් වගේම වෘත්තීය සමිති රැවටීමක් තමයි මේ ආණ්ඩුව කළේ…
යම් කිසි සංකීර්ණ නීතිමය කරුණක් ගැන සරල පැහැදිලි කිරීමක් අවශ්‍ය වූ විට මම නිතර කියවන තීරු ලිපියක් තියෙනවා. ඒක ලියන්නෙ කිෂාලි පින්ටෝ ජයවර්ධන. ඒ තීරුව පළ වෙන්නේ සන්ඩේ ටයිම්ස් පුවත්පතේ. ඒ වගේ ලිපියක් සිංහල පත්තරවල…
ගුරු උපදේශිකා රේණුකා පද්මිණී නයිට් ටයිම් ඩේටා සාමාන්‍යයෙන් හම්බෙන්නේ රාත්‍රි 12 සිට උදැසන 8 දක්වා කාලය තුළයි. ඒ වගේම බෝනස් ඩේටා ලැබෙනවා. මේ වන විට අපිට අහන්න ලැබෙනවා, මෙම පැකේජ් වලට තමයි ළමයි හුරු වෙලා…
අප දැන් සිටින්නේ කොවිඩ් වසංගතයේ තෙවැනි අවස්ථාවේය. මේ අතර දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (26) දිනයේදී වාර්තා විය. වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 997 ක් ලෙසිනි. මිට පෙර මෙරටින්…
මේ වන විට මුලු ලෝකයේම අවධානය යොමුව ඇත්තේ ඉන්දියාවටය. ඒ කොවිඩ් 19 වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතු කොටගෙනය. ඊයේ (26) දිනයේදී ඉන්දියාවේ කොවිඩ් 19 ආසාදිතයින් වාර්තාවීම 350,000 සීමාව ඉක්මවා ගොස් තිබු අතර විදෙස් මාධ්‍ය වාර්තා…
ප්‍රගීත් රත්නායක සංස්කෘතික ජීවිතය, සංස්කෘතික මනුස්සයා කියන එක මට තේරෙන්නෙ අපේ ජීව විද්‍යාත්මක ශරීරයට, එනම් නඩත්තු කරන්න අවශ්‍යම ප්‍රධාන සත්වයා විදිහට. සංස්කෘතික සත්වයෙක් අප අස්සේ නැත්තං ඇත්තටම අපි ජීව විද්‍යාත්මකවත් මැරිලා. අපි ජීව විද්‍යාතමකව ඇඳුම්…
යුද්ධයෙන් මියගිය දෙමළ ජනයා අනුස්මරණය සඳහා යාපනයේ විශ්වවිද්‍යාල භුමිය තුළ ඉදිකර තිබූ ස්මාරකය විනාශ කර දැමීමෙන් සිව් මසක් ගත වීමටත් මත්තෙන් යලි ඉදිකිරීමෙන් අනතුරුව අප්‍රේල් 23 සිකුරාදා විවෘත කර තිබුනේ එම සරසවියේ මහා ශිෂ්‍ය සංගමය…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes