දහනමය අහෝසි යි!
නව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සදහා කැබිනට් මණ්ඩලයේ පුර්ණ අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව නව සංශෝධන කෙටුම්පත අද දින…
නව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සදහා කැබිනට් මණ්ඩලයේ පුර්ණ අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව නව සංශෝධන කෙටුම්පත අද දින…
සංඛ්‍යා ලේඛණ අනුව පන් ලක්ෂ පනස් තුන් දාහක් කුඩුවලට ඇබ්බැහි වී ඇති බවත් මෙම වසරේ පමණක් කුඩු සම්බන්ධ නඩු දහතුන්දාහක් වාර්තා වී ඇතැයිද අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්‍රී මහතා පවසයි. කුඩු වලට ඇබ්බැහි…
ත්‍රිකුණාමලය මාධ්‍යවේදී ලක්මාල් බදුගේ විසින් ඔහුට මරණිය තර්ජන ඇති බවට ඊයේ (01) දින ත්‍රිකුණාමලය මූලස්ථාන පොලීසිය වෙත පැමිණිල්ලක් කර තිබුණි. ඒ ත්‍රිකුණාමලය නගරයේම පදිංචි කාන්තාවකගෙනි. ත්‍රිකුණාමලය නගරයේ ධීවර ගම්මානයක් වෙත යන මාර්ගයේ ඇයගේ සුවිශාල නිවස…
පොලීසියෙන් වධහිංසාවට ලක්වන්නේ සාමාන්‍ය මහජනතාව පමණක් බව අප සිතන්නෙමු. නමුත් පොලිීසියේම නිලධාරීන් ද ඉහළ නිලධාරීන්ගෙන් වධහිංසාවට ලක් වේ. නමුත් බොහෝ ඒවා හෙළිදරව් වන්නේ නැත. මන්ද ඒවා පොලීසියෙන්ම යටපත් කරන හෙයිනි. එලෙස ඉහළ පොලිස් නිලධාරියෙකුගෙන් වධහිංසාවට…
දශක ගණනාවක් තිස්සේ සිරගත කර සිටින සියළුම දෙමළ දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරන ලෙස රජයට බලකරමින් යාපනයේදී විරෝධතාවයක් පවත්වා තිබේ. යාපනය බස් නැවතුම් පොළ ඉදිරිපිටදී අගෝස්තු 29 සෙනසුරාදා පැවැති විරෝධතාවය සංවිධානය කර තිබුනේ දෙමළ ජාතික…
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (31) පස්වරුවේ දී අත්අඩංගුවට ගත් වෙබ් මාධ්‍යවේදී ඩෙස්මන් චතුරංග ද අල්විස් අද දින කොළඹ මහේසත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරැව ලබන 14 වන දින දක්වා රක්ෂිත බන්ධනාගරගත කර තිබේ. අපරාධ පරීක්ෂණ…
දුම් පානය සහ මධ්‍යසාර භාවිතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දිනකට අවම වශයෙන් අසු පස් දෙනකු මිය යන බව හෙළිකරන දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරීයේ සභාපතිවරයා ඊට පිලියමක් වශයෙන් කාලේ බෝතලය අහෝසි කිරීමට යෝජනා කර සිටී.…
වසර ගණනාවකට පසු මෙරට බරපතලම විදුලිය බිඳ වැටීම සිදු වූයේ පහුගිය අගෝස්තු 17 දාය. ඒ් නව රජයේ විදුලබල අමාත්‍යවරයා වැඩ භාරගෙන පැය අනූ හයකට පසුවය. දින හතරක් ජනතාවට විදුලි විසන්ධි වීමේ අර්බුදයට මුහුණ දෙන්නට සිදු…
අතුරුදහන් වූවන්ගේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් ඊයේ (30) දින යාපනය ඇතුලු උතුරු නැගෙනහිර ප්‍රදේශ රැසක විරෝධතා රැළි පවත්වන ලදී. යාපනයේ විරෝධතා පා ගමන යාපනය මධ්‍යයම බස් නැවතුම්පොළෙන් ආරම්භ වී රෝහල් පාර හරහා…
සමගි ජන බලවේගය සිරිකොත අල්ලා ගැනීම යනු සමසමාජ පක්ෂය එක්සත් ජාතික පක්ෂය අල්ලා ගැනීමට කරන උත්සහයක් වැනි කළ නොහැකි කාර්යයක් යැයි එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. එක්සත් ජාතික…
විසාකේස චන්ද්‍රසේකරම් විසින් අධ්‍යක්ෂණය කරන ලද පාංශු චිත්‍රපටය අගෝස්තු 21 වෙනි දින සිට ලංකාවේ සිනමා ශාලාවන් තුළ ප්‍රදර්ශනය වෙයි. භීෂණ සමයක දී අතුරුදහන් වුනු තමන්ගේ දරුවා වෙනුවෙන් යුක්තිය සොයා ගිය මවක් පිළිබඳ කතාවක් ඊට මූලික…
ජීනිවා ගොස් දෙමළ ඩයස්පෝරාව සමඟ එකතුව සිටින පුද්ගලයින් සිටින අතුරුදහන් වූ තැනැත්තන්ගේ (Office on Missing Persons) කාර්යාලයට රජයෙන් මුදල් වෙන් කිරීම ගැන සිතිය යුතු බව අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි. ඔහු මේ බව…
13 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම පිලිබඳ තවමත් අමාත්‍ය මණ්ඩලය තුල සාකච්ඡා වී නොමැති බව නව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්‍රී මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ ඊයේ මහනුවරදී මාධ්‍යවේදීන් හමුවේය. ඊයේ …
පහුගිය දිනෙක අපට අසන්නට ලැබුණේ කළුතර පොලිස් කොට්ඨාශයේ පොලීසියකට ගොස් සිටි යුද හමුදා සෙබලෙකුට වෙඩි වැදී රෝහල් ගත කීරීමේ පුවතකි. ඔහුට වෙඩි වැදී තිබුනේ පොලිස් ස්ථානයේ සිටි පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවිය ඉබේ පත්තු වීම නිසාය.…
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන පාසල් දරුවන්ගෙන් වැඩි පිරිසක් මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් බවට පත් වන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්නාත් වෙලගෙදර මහතා පවසයි. ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීම නොව…
අපි ඔබව මුලින්ම අඳුර ගන්නේ සංගීතඥයෙක් විදිහට. ඊළඟට අපි ඔබව හඳුනා ගන්නේ කලාකරුවන්ගේ බුද්ධිමය දේපල අයිතිය ආරක්ෂා කරලා දෙන්න කැපවෙන සමාජ ක්‍රියාකාරිකයෙක් විදිහට. මේ අරගලයට එකතුවෙන්න හිතුවේ ඇයි කියන තැනින් අපි මේ සංවාදය ආරම්භ කරමු.…
වැලිකඩ සිරකරු ඝාතනය, තරුණයින් එකලොස් දෙනෙකු අතුරුදහන් කිරීම වැනි අගතියට පත් හා වින්දිතයින්ගේ පාර්ශවයන්ට සාධාරණ නඩු විභාගයකින් යුක්තිය ඉෂ්ඨ වීමට බාධා කිරීම වැලැක්වීමට හා අධිකරණයේ ස්වාධීනතාවය සුරක්ෂිත කිරීම සඳහා සියලු වින්දිතයින්ගේ ඉල්ලීම් සහිත ඒකාබද්ධ පෙත්සමක්…
ජනමාධ්‍ය වලින් අපට නිරන්තරයෙන් අසන්නට, දකින්නට ලැබෙන්නේ දිවයිනේ සතර දෙසින් පොලිසීයේ කරන වැටලීම්ය. මේ වැටලීම් මේ වන විට වැඩි වී තිබේ. ඒ පොලිසිය සිදු කරන මෙහෙයුම් සංඛ්‍යාව ඉහළ දමා ඇති නිසාය. මේ වැටලීම් අතර කොළඹ…
ජාතිවාදීන්ට එරෙහිව පියවර ගැනීමේ සැබෑ උවමනාවක් ආණ්ඩුවට ඇති නම් නීතියෙන් පියවර ගන්නා ලෙස විපක්ෂයේ මුස්ලිම් මන්ත්‍රීවරයෙක් අධිකරණ අමාත්‍යවරයාට අභියෝග කර සිටී. "දැන් මදුමාධව අරවින්ද මැතිතුමා, පහුගිය කාලයේ ජාතිවාදී ප්‍රකාශ ගණනාවක්ම කරා. ජාතිවාදී ප්‍රකාශ විතරක් නෙමෙයි…
මතකද අර George Floyd කියලා කළු ජාතිකයෙක්ව ඇමරිකාවේ පොලීස් නිලධාරියෙක් බෙල්ල දණහිසින් හිරකරලා මැරුවා...මතකද අර ලෝකය පුරාම සටන් පාඨයක් ලෙස කියවනු ඔහුගේ අන්තිම වචන කිහිපය: "I can't breathe" - ''මට හුස්ම ගන්න බැහැ...'', ඊළගට ලොව…
මැතිවරණයක් ආසන්නයේ සියලුම දේශපාලන පක්ෂ වල අපේක්ෂකයන්ගේ සටන්පාඨ වන්නේ රට හදන්නටය. දුප්පත් ජනතාවට අලුත් අනාගතයක් තනන්නටය. ඔවුන් වේදිකා වල කෑ ගසන්නේ වතුර උගුරක්වත් නොබී උගුර ලේ රහ වෙන තුරුය. මේ සියල්ල මැතිවරණය පැවැත්වෙන තුරු පමණි.…
අද උතුරු නැගෙනහිර ජනතාව දෙමළ ජාතික සන්ධානය (TNA) විසින් එළියට දමා ඇති බවත්, ජනතාව මෙය හොඳින් වටහා ගත යුතු බවද දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ (TUFF) නායක හා හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්…
ආරක්ෂක අංශ, පරිපාලන සහ ආපදා කළමනාකරණ යන ක්‍රමවේදයන් එකට එකතු වී මිනිසුන්ට ජීවත්වීමට සාමකාමී වාතාවරණයක් නිර්මාණය කළ හැකි බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පැවසීය. දේපල හා මිනිස් ජීවිතවලට විශාල ලෙස හානි සිදුවීම…
පිලිප් දිසානායක (රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය) ඔබ NGO කාරයෙක් ද? ලෝකයේ සංවිධාන වර්ග දෙකක් තියනවා, රාජ්‍ය සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධාන ලෙස, ලෝකයේ ලොකුම රාජ්‍ය නොවන සංවිධානය එක්සත් ජාතීන්ගේ සංවිධනය. පළමු සහ…
පහුගිය දිනවල ජනමාධ්‍ය වල වෙනම ඉඩක් වෙන් වුයේ කෝවිඩ් 19 වසංගතයේ නවතම තොරතුරු පැවසීමටය. නමුත් දැන් ඇතැම් රජයේ ජන මාධ්‍යට මෙන්ම රටේ පුද්ගලයින්ටද කොවිඩ් ගැන වෙන් කිරීමට කාලයක් නැත. නමුත් කෝවිඩ් 12 වෙනි මරණයද පහුගිය…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes