ගම්මන්පිලගේ ඉන්ධන ඉහිරෙයි!
කොවිඩ් වසංගතය අස්සේ ඉන්ධන මිල ඉහළ ගියේ ජනතාව තවත් අසරණ කරමිනි. රාත්‍රියේ නිදාගෙන පසුදා ඇහැරෙන විට රුපියලකින් දෙකකින් නොව රුපියල් විසි ගණනකින් ඉන්ධන මිල ඉහළ ගොස්ය. කොවිඩ් වලින් බැට කන අස්සේ ඉන්ධන මිල ඉහළ දැමීම…
කොවිඩ් වසංගතය අස්සේ ඉන්ධන මිල ඉහළ ගියේ ජනතාව තවත් අසරණ කරමිනි. රාත්‍රියේ නිදාගෙන පසුදා ඇහැරෙන විට රුපියලකින් දෙකකින් නොව රුපියල් විසි ගණනකින් ඉන්ධන මිල ඉහළ ගොස්ය. කොවිඩ් වලින් බැට කන අස්සේ ඉන්ධන මිල ඉහළ දැමීම…
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙවර පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දස දෙනෙකු සිය පක්ෂයට එකතු කොට ගෙන යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙකු ඒ…
නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාගේ නඩුවේ සාක්කිකරුවන් විය හැකි පුද්ගලයන්ට ඔහුට එරෙහිව සාක්කි ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බලපෑම් කරන බව නීතිඥ චමින්ද අතුකෝරල මහතා ඊයේ (11) හලාවත මහාධිකරණ විනිසුරු කුමාරි අබේරත්න මහත්මියට දැනුම් දී…
කොරෝනා වසංගත තත්ත්වයක් තුල පොලිස් අත්අඩංගුවට පත් වූ සැකකරුවන් දෙදෙනෙකු මිය යාම සම්බන්ධව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. පහුගිය ජුනි 02 දා මඩකලපුවේදී අත්අඩංගුවට ගත් චන්ද්‍රන් විදුෂන් (21) නැමැති තරුණයාට…
අවුරුදු 30ක පමණ කාලසීමාවක් තුළ මෙරට සීග්‍රයෙන් ව්‍යාප්තවන වකුගඩු රෝගය පිළිබදව ලෝක සෞඛ්‍ය සංවිධානය හා අනෙකුත් පර්යේෂකයන් වකුගඩු රෝගය වැළදීමට ප්‍රධාන හේතුවක් ලෙස කි රසායනික ද්‍රව්‍ය මේ සදහා බලපා හැකි බව අනාවරණය කර ඇති බවත්…
හදිසි අවස්ථාවකදී වසංගතය පිළිබඳ උපරිම තොරතුරු සහ අදහස්, මුද්‍රණ, විද්‍යුත් හා වෙබ් මාධ්‍ය හරහා ලබාගැනීමට ජනතාවට හැකිවිය යුතු අතර වෛද්‍ය නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, මාධ්‍යවේදීන්, විචාරකයන්, පරිසරවේදීන් ප්‍රමුඛ කණ්ඩායම් විසින් විකල්ප අදහස් හා තොරතුරු සමාජගත කිරීම,…
සෞඛ්‍ය අමාත්‍යාංශය හා පැවති සාකච්ඡා බිඳ වැටීම හා සෞඛ්‍ය අමාත්‍යවරියට අදාල සේවක ගැටළු වලට නිශ්චිත විසඳුම් ලබා දීමට නොහැකි වීම මත අද (11) පෙරවරු 7 සිට දහවල් 12 දක්වා සියලු සෞඛ්‍ය සේවාවලින් ඉවත්වීමට සෞඛ්‍ය වෘත්තීය…
දිනෙන් දින මෙරට ඔක්සිජන් අවශ්‍යතාවය මත යැපෙන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යමින් තිබෙන නිසා ඉදිරියේදී මෙරටින් කොවිඩ් ආසාදිත මරණ වාර්තා වීම වැඩිවිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටියි. රජයේ වෛද්‍ය නිලධාරීගේ සංගමයේ ලේකම්…
කාබනික ගොවිතැන ගැන ජනාධිපතිවරයා ගත් තීන්දුවේ කිසිදු වරදක් නැති නමුත් එය ඉදිරියට ගෙන යාමට අනුගමනය කරන පිළිවෙතෙහි ලොකු අවුලක් පවතිනවා යැයි පුජ්‍ය ආනන්ද සාගර හිමියන් පවසයි. රසායනික පොහොර ගෙන ඒම නවතා කාබනික පොහොර ගෙන ඒමට…
රට මුහුණ දී සිටින ආපදා තත්වය හමුවේ ප්‍රාදේශීය වෘත්තීමය මාධ්‍යවේදීන්ද දැඩි ආර්ථික අපහසුතාවයන්ට ලක්ව සිටින බව අගමැතිවරයාට දැනුම් දෙන මාධ්‍ය වෘත්තිය සම්මේලනයක් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වෙතද අඩු ආදායම් ලාභීන් වෙනුවෙන් ගෙවන රුපියල් පන්දහස ලබා දෙන ලෙස…
සංචාරක ක්ෂේත්‍රය වනාහී ලංකාවට විදේශය විනිමය ලබා දෙන ප්‍රමුඛ ක්ෂේත්‍රයකි. නමුත් ගෝලීය කොවිඩ් වංසගතයත් සමඟ සංචාරක ක්ෂේත්‍රය බිඳ වැටීමට ලක් විය. විශේෂයෙන්ම විදේශිකයින් පැමිණීම සීමා කිරීම මත ලංකාවේ බොහෝ සංචාරක හොටල් වසා දැමුණි. මේ අතර…
මැතිවරණ ක්රමයේ සංශෝධන වෙනුවෙන් උනන්දුවක් දක්වන සංවිධාන හෝ පුද්ගලයින්ට තම යෝජනා හා අදහස් ඉදිරිපත් කිරීම සඳහා 2021 ජූනි මස 19 වන දින දක්වා කාලසීමාව ලබාදී ඇතත් කොරෝනා වසංගත තත්වය හමුවේ මේ පිළිබඳව ජනතාවගේ ප්‍රමාණවත් අවධානයක්…
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය පාසල් තුළ ආරම්භ කර වසර දහයකට වැඩි කාලයක් ගතව ඇතත් මේ දක්වා විෂය අධ්‍යක්ෂවරු පත් කිරීමට කටයුතු කර නොමැති බවට දිවයිනේ ප්‍රමුඛතම ගුරු සංගමයක් චෝදනා කරයි. ජුනි 04 දිනැති ගැසට්…
තුන් සියයකට ආසන්න අහිංසක ජනයා ඝාතනය කළ පාස්කු ඉරිදා ප්‍රහාරයන්ට දැන් දෙවසරකටත් වැඩිය. ඒ සම්බන්ධයෙන් මේ දක්වා නඩු පවරා ඇත්තේ හිටපු පොලිස්පති ජූජිත ජයසුන්දරට සහ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට පමණි. ආණ්ඩුව පාස්කු ප්‍රහාර පිළිබදව සොයා…
අවුරුද්දකට වැඩි කාලයක් අත්තනෝමතික ලෙස සිරකොට තබාගෙන සිටින අහ්නාෆ් ජසීම් කවියා වහාම නිදහස් කරන ලෙස යුරෝපා රටවල් සමූහයක් ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට බල කර සිටී. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රටවල් නමයක් නියෝජනය කරන තානාපතිවරුන් තම ඉල්ලීම ඉදිරිපත්…
පුරවැසියන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික වී ඇති භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස ඇතුළු අයිතිවාසිකම්වලට අත නොතබන ලෙස අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය රජයට දන්වා සිටියි. එසේම පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමත් නිසි පරිදි තොරතුරු සන්නිවේදනයේ යෙදෙන හා අදහස් පළ…
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජිව් මැතිව් මහතාව පෙරේදා දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබුණේ සමාජ මාධ්‍ය හරහා රජයට එරෙහිව අසත්‍ය ප්‍රකාශ පළකර ඇතැයි චෝදනා කරමිනි. ඉකුත් ජුනි 04 දා ජනාධිපති කාර්යාලය,…
අපේ නිෂ්පාදන අඩු කර වරාය නගරය විකුණන්න යනවා වගේ, රට උකස් කරලා ණය ගත්තා වගේ චීනෙන් හාල් ගේන්නද මේ රජය කටයුතු කරමින් සිටින්නේ යැයි සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා විමසයි.…
මෙරට දී ගිනි ගැනීමට ලක්ව මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අයත් නැව් සමාගම මෙරටට ආගන්තුක නැව් සමාගමක් නොවන බවත්, අවුරුදු තිහක පමණ කාලයක සිට ලංකාවේ හොඳ ගණුදෙණුකරුවෙක් බවද නාවුක නීති විශේෂඥ, නීතිඥ ආචාර්ය ඩෑන් මාලික…
මේ රට තීරණාත්මක, බරපතල අර්බුදයකට ආණ්ඩුව විසින් ඇද දමා තිබෙන බවත් නමුත් ආණ්ඩුව ජීවත් වන්නේ කිසිම අර්බුදයක් නැති ගානට බවත් එක්සත් සමාජවාදී පක්ෂයේ සිරිතුංගත ජයසුරිය මහතා පවසයි. ආණ්ඩුව කොරෝනා වසංගතයක් කරගෙන ඒක ඔවුන්ට අවශ්‍ය වෙලාවට…
ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් 'තර්ඩ් ක්ලාස් වැඩ කළ' මාධ්‍යවේදීන් යැයි කළ අපහාසය සම්බන්ධයෙන් මාධ්‍ය ප්‍රජාවගෙන් සමාව ගන්නා ලෙස විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා වෙත ලිපියක් යවමින් මාධ්‍ය සංවිධාන එකතුව විසින් කියා සිටියි. මාධ්‍ය සේවක වෘත්තිය සමිති…
වසංගත ව්‍යාප්තිය හේතුවෙන් පාසල් අධ්‍යාපනය සම්පුර්ණයෙන්ම අඩාල වී ඇති මොහොතක පාසල් දහසක් පමණක් ජාතික පාසල් ලෙස සංවර්ධනය කිරීමේ ආණ්ඩුවේ වැඩ පිළිවෙල නිසා සෙසු පාසල්වලට ස්වභාවික මරණයක් අත්වනු ඇති බවට ලංකා ගුරු සංගමය අනතුරු අඟවා තිබේ.…
සමාජ මාධ්‍ය හරහා රජයට එරෙහිව අසත්‍ය ප්‍රකාශ පළකර ඇතැයි චෝදනා කරමින් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපතිවරයා වන රජිව් යසිරු කුරුවිටගේ මැතිව් මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඉකුත් ජුනි 04 දා…
මේ වන විට කාබනික පොහොර සිද්ධිය අර්බුදයක් දක්වා දුර දිග යමින් ඇත. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් සිය ධුරයෙන් ඉල්ලා අස් වන්නේද මෙවන් පසුබිමකය. හිටපු අමාත්‍යාංශ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා ඔහුගේ පුද්ගලික හේතුවක් මත සිය තනතුරෙන් ඉල්ලා…
පානදුර, උතුර වත්තල්පොළ ප්‍රදේශයේ පුද්ගලයෙකු ඥාති නිවසකට ගමන් කර නිරෝධායන නීති කඩ කිරීමේ චෝදනාව මත අත් අඩංගුවට ගෙන ජිප් රියෙන් පොලිසීයට ගෙන යමින් සිටියදී ඉන් පැනීමට උත්සහ කිරීමේදී ඇදවැටී තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන්…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes