මැද පෙරදිග ගැටුම් වර්ධනය වුවහොත් මෙරට ආර්ථිකයට අහිතකර බලපෑම් සිදු විය හැක – මහ බැංකුව
මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වය අඛණ්ඩව පැවතුණහොත් දේශීය ආර්ථික ක්‍රියාකාරකම් වෙත එමගින් එල්ල වන අහිතකර බලපෑම් ඉදිරි කාලයේ දී තීව්‍ර විය හැකි බව මහ බැංකුව පවසයි. මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන්, විශේෂයෙන් බල ශක්ති,…


























