අල්ලස්ගත් ක්වාසි විනිසුරුවරයෙකු අත්අඩංගුවට
රුපියල් 5,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීමේ චෝදනාව මත වාලච්චේන කෝරලයිපත්තු (මධ්‍යම) ක්වාසි අධිකරණයේ සහ පොළොන්නරුව (වැ.බ.) ක්වාසි විනිසුරුවරයෙකු අත්අඩංගුවට ගත් සිදුවීමක් ඊයේ දිනයේ (17) වාර්තා වේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරන…


























