රුපියල අවදානම් ඇති මුදල් ඒකක ගොඩට
ශ්‍රී ලංකා රුපියල ලෝකයේ ඉහළම අවදානමක් ඇති මුදල් ඒකක 7 ඇතුලට ඇතුළත් කිරීමට ජාත්‍යන්තර මුල්‍ය සමාගමක් කටයුතු කර ඇති බව වාර්තා වේ. ඒ ජපානයේ නොමුරා මුල්‍ය සමාගමයි. විදේශ විනිමය සංචිත, පොලී අනුපාත ඇතුළු කාරණා අටක්…
ශ්‍රී ලංකා රුපියල ලෝකයේ ඉහළම අවදානමක් ඇති මුදල් ඒකක 7 ඇතුලට ඇතුළත් කිරීමට ජාත්‍යන්තර මුල්‍ය සමාගමක් කටයුතු කර ඇති බව වාර්තා වේ. ඒ ජපානයේ නොමුරා මුල්‍ය සමාගමයි. විදේශ විනිමය සංචිත, පොලී අනුපාත ඇතුළු කාරණා අටක්…
කීප දෙනෙක් ඇරුනම පාපන්දු ක්‍රීඩකයො වැඩි දෙනෙක් ධනවතුන්.. බලවතුන්. .. සුපිරි පලමු පන්තියේ ලෝක පුරවැසියන්. දකුණු ආසියාවෙ ක්‍රිකට් ක්‍රීඩකයො වගේ තමයි අනිත් රටවල පාපන්දු ක්‍රීඩකයන් කියන්නෙ. ලෝක පාපන්දු ශූරතාව සංවිධානය කරන කටාරය මුදල් බලයෙන් ලෝකයට…
- අජිත් පැරකුම් ජයසිංහ ඩින් ඩියම් ලංකාවට අදාළ වන විදිය තේරුම් ගන්න ඕනැ නම් විපක්ෂ සන්ධානයේ සජිත් ප්‍රේමදාසගේ සිට කාදිනල් කුරේ, හකීම්, ශානක්‍යන්, ඕමල්පේ සෝභිත, කුමාර් ගුනරත්නම්, වසන්ත මුදලිගේ වැනි අය හරහා නිර්මාල් රංජිත්…
2019 පාස්කු ප්‍රහාරය එල්ල කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත් කර ගැනීම සඳහා බව ශ්‍රී ලංකා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඊයේ(23) මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කර ඇත. ඇය එම සාකච්ඡාවේ දී වැඩි දුරටත්…
බ්‍රිතාන්‍ය සමයේ ඉදිකරන ලද බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයේ ඓතිහාසික සිවු මහල් ගොඩනැඟිල්ල අත්තනෝමතික ලෙස ගලවා දමමින් තරුණ සේවා සභාවේ හිටපු පාලනාධිකාරිය 2016 වසරේදී රුපියල් ලක්ෂ දෙදාහකට අධික වංචාවක් සිදුකර ඇතැයි ප්‍රකාශ කරන ක්‍රීඩා හා යෞවන කටයුතු…
අරගල ක්‍රියාත්මක කර ආණ්ඩුව වෙනස් කිරිමට උත්සාහ කළ හොත් හමුදාව යොදවන බවත් හදිසි නීතිය පනවන බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අද (23දා) පාර්ලිමේන්තුවෙදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. “ඕන තරම් පෙළපාලි…
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90කට ආසන්න කාලයක් රඳවාගෙන සිටි පසුව රක්ෂිත බන්ධනාගාර ගත කළ පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි ඇප මත මුදා හැර ඇත. උන්වහන්සේ මෙලෙස මුදාහැර ඇත්තේ රුපියල් ලක්ෂ 5 බැඟින් වූ ශරීර ඇප…
පසුගිය දින කිහිපය තුළ පාසල් ගුරුවරියන් සාරිය ප්‍රතික්ෂේප කරමින් වෙනත් ඇඳුම්වලින් සැරසී පාසල් වෙත පැමිණි අතර එම තත්ත්වය වළක්වා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සාරිය අනිවාර්‍ය කරමින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි වාර්තා වෙයි. මේ අතර…
- සුභාෂිණි චතුරිකා - 2019 වසරේ ඔක්තෝබර් දාහත්වැනිදා ලෙබනනයේ ජනතාව, වෙන කිසි දිනෙක නොවූ වීරූ එකමුතු බවකින් යුතුව වීදි බැස්සේ, 1990 වසරේ හමුදා ගැටුම් වලින් පසු ලෙබනනයේ ස්ථාපිත වුණු දේශපාලනික හා ආර්ථික බල ව්‍යුහය අහෝසි…
දිවයිනේ පාසල් ගණනාවක ගුරුවරියන් අද (21) සාරිය වෙනුවට ගවුම්, සාය හැට්ට, කලිසම් කුර්තා ආදී සැහැල්ලු ඇඳුම්වලින්සැරසී පාසල්වෙත පැමිණ ඇත. වර්තමානයේ පවතින ආර්ථික උද්ධමනය හේතුවෙන් සාරිවල මිල ඉහළයාම හේතුවෙන් මෙම පියවර ගත් බව එම ගුරුවරියන්සමාජ මාධ්‍ය…
මහ බැංකුව මහ දවල් කොල්ල කෑවා යැයි එදා චෝදනා කළ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් අද වික්‍රමසිංහ මහතා ඒ බැංකුවස්වාධීන කරන බව පවසද්දී අත්පොළසන් දීම කෙතරම් හාස්‍යජනක කාරණයක් දැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික්මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී…
වී, බඩඉරිඟු, තේ, රබර් ඇතුළු සියලු වගාවන්හි වල් මර්දනය සඳහා යොදා ගන්නා ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමටකෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ, ගොවි නියෝජිතයින්, කෘෂිකර්ම විශේෂඥයින්, කෘෂි විද්‍යාඥයින් ඇතුළු විවිධ අංශවලින් කළ විමසීම්වලින් අනතුරුවයි. වසර…
මහාචාර්ය සුචරිත ගම්ලත් 2013 මාර්තු 30 වැනිදා සිය දිවි මං අත් හළේය. අපෝහක භෞතිකවාදී කලා විචාර විධි ක්‍රමය ශ්‍රී ලංකාවේ ප්‍රතිෂ්ඨාපනය කරනු වස් සිදුකළ පුරෝගාමී න්‍යායික සම්ප්‍රදානයන්ගෙන්මෙන්ම කම්කරු, ගොවි හා ධීවර ජනයාගේ මෙන්ම පීඩිත ජාතීන්ගේ…
- සුභාෂිණී චතුරිකා - ඔර්හාන් පමුක් යනු තුර්කි ජාතික නවකතාකරුවෙකි, 2006 වසරේ ඔහු නෝබල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවේය. ඔහු කලම්බියා සරසවියේ, නිව්යෝර්ක් කලා අධ්‍යනාංශයේ මානව ශාස්ත්‍ර විෂයන් සම්බන්ධ මහාචාර්යවරයෙකි. ඔහුගේ කෘති ලොව පුරා භාෂා…
රාජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් සිරගතව සිටි අවසාන හය දෙනා ඉකුත් සෙනසුරාදා (12) ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයක් මගින් නිදහස් කරනු ලැබූහ. 1999 දී ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවක් අනුව එම වසරේ සිට මෙම ඝාතනය සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටියේ හත්…
පාසල් ළමුන් අතර ලාදුරු රෝගය ව්‍යාප්ත වීම ඉහළ ගොස් ඇති බව ජාතික ලාදුරු මර්දන ව්‍යාපාරය පවසයි. එහි අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පැවසුවේ, මේ වසරේ වාර්තා වී ඇති ලාදුරු රෝගීන්ගෙන් 15%ක් පාසල් සිසුන් වන බවය.…
මේ මොහොත වන විටදීත් රුසියාව සහ යුක්‍රේනය අතර යුධ ගැටුම් සිදුවන වාතාවරණයක් තුළ බොහෝ දෙනා, එම ගැටුමට හේතු වී ඇති ඓතිහාසික, සාමජිය, ආර්ථික සහ භූ දේශපාලන තත්වයන් සොයා යන අතරවාරේ, සාහිත්‍යය ඇසුරු කරන්නන් මේ සියලුම කාරණා අඩු…
ශ්‍රී ලාංකික සම්භවයක් ඇති දැරියකගේ සුවිශේෂී දක්ෂතාවයක් ගැන මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබේ. ඇයගේ දක්ෂතාවය වන්නේ ඇල්බර්ට් අයින්ස්ටයින් සහ ස්ටීවන් හෝකින්ස්ගේ ඇස්තමේන්තුගත IQ මට්ටම වන 160ක ප්‍රමාණය ඉක්මවා යාමයි. මෙම සුවිශේෂී දක්ෂතාව පෙන්වා ඇත්තේ…
- සුභාෂිණී චතුරිකා - 1857 වසරේ ලන්ඩනයේ වාග් විද්‍යා සංගමයට අයත් “ලියාපදිංචි නොකළ වචන කමිටුව”( The Unregistered Words Committee) ස්ථාපිත කිරීමත් සමඟ, 1755 වසරේ සැමුවෙල් ජොන්සන් විසින් සම්පාදනය කළ ඉංග්‍රීසි ශබ්දකෝෂයට අනුප්‍රාප්තිකව ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂය…
සංචාරක රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ ගේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් වන නඩුවක් සඳහා අධිකරණය විසින් විශේෂ නියෝගයක් නිකුත් කර තිබේ. ඒ අනුව, ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා…
පසුගිය කාලය තුළ විචල්‍ය පොලී අනුපාත යටතේ ලබා ගත් ණය සදහා අය කරන පොලී අනුපාත ඉහළ දැමීම නිසා අපහසුතාවට පත්වූ ගණුදෙනුකරුවන්ට බැංකුව සමග සාකච්ඡා කර සහනයක් ලබා ගත හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල්…
ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන සැලසුම් සහ ප්‍රතිපත්ති පිළිබඳ ලෝක බැංකු නියෝජිතයන් සමග සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, ආයෝජන ප්‍රවර්ධන…
සේරා ඕඩියෝ බුක්ස් හැමදාම අලුත් දෙයක් කරනවා. 2022 නොවැම්බර් 08 වැනිදාත් ඒ වගේ අලුත් දෙයකට මුල පිරුවා. ඒ ගැන කිව්වොත්? සේරා ඕඩියෝ බුක්ස් කරන්නේ අලුත් දේවල් ද කියලා නම් කියන්න මම දන්නේ නැහැ. නමුත් ඔබට,…
ලෝක උරුම සිංහරාජ වනාන්තර සීමාවට ඇතුළත් පෞද්ගලික ඉඩම් 300 ක් රජයට පවරා ගැනීමේ කටයුතු ආරම්භ කළ බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. ඉඩම් අමාත්‍යංශය හරහා එම කටයුතු සිදු කෙරෙනු ඇත. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ, අක්කර…
- ගාමිණී වියන්ගොඩ - අපරාධයේ සුලමුල සොයා බලා එහි හේතුවට පිළියම් යෙදීමට අමතරව, අපරාධයට නිසි දඬුවම් දීමත් නැවත එම අපරාධය සිදු නොවන බවට වගබලාගැනීමේ එක් පූර්ව කොන්දේසියකි. එසේම, අපරාධකරුවාට දඬුවම් කිරීමෙන් පමණක් අපරාධය අහෝසි…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes