නටාෂා එදිරිසූරිය සහ බෘනෝ දිවාකර නිදහස් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග
බුදු දහමට සහ බුදුන් වහන්සේට නිග්‍රහ වන අයුරින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළේයැයි චෝදනා ලැබ සිටි නතාෂා එදිරිසූරිය සහ බෘනෝ දිවාකර නිදහස් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග කළා. නතාෂා එදිරිසූරිය සහ බෘනෝ දිවාකර…


























