අත්දැකීම් සහිත පිරිසක් සහ තරුණයින් අතර බලගතු සන්ධානයක් රටට අවශ්‍යයි..! – පාඨලී චම්පික රණවක
-කේ. සංජීව- මේ වෙනකොට ලංකාවේ ලියාපදිංචි දේශපාලන පක්ෂ විශාල ප්‍රමානයක් තිබෙනවා. මිනිස්සු අහන්න පුරුදු වෙලා ඉන්නේ ඇයි අපිට තවත් දේශපාලන පක්ෂ මොකටද කියලා. මෙන්න මේ තත්ත්වය අස්සේ ඇයි අලුත් දේශපාලන පක්ෂයක් හදන්න හිතුවේ ඇයි? ඇත්තටම…