අවුරුදු 28 ක් කැසිනෝවලට එක ඩොලරයක් නෑ! තවත් 7 ක් අලුතෙන් දෙන්න යනවා! – පාඨලී චම්පික රණවක
අවුරුදු 28 ක් තිස්සේ කැසිනෝ බලපත්‍ර හතර මගින් එක ඩොලරයක්වත් මුදල් අමාත්‍යාංශය හා අදාළ ආයතන මගින් එකතු කරගෙන නොමැති බවත් තවත් 7ක් ලබාදෙන්න යන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. එහිදී ඔහු වැඩිදුරටත්…