ඍණාත්මක ප්‍රචාරක කටයුතු නතර කිරීමට වගකිවයුතු ලෙස මැදිහත් විය යුතුය – ජෙහාන් පෙරේරා
සිවිල් සමාජ සාමූහිකයක් වන මාර්තු 12 ව්‍යාපාරයේ, ජනාධිපති අපේක්ෂකයන් එක වේදිකාවකට ගෙන ඒමේ උත්සාහය එහි දෙවැනි වටයේදී සාර්ථක විය. විවාදයට නියමිතව සිටි ජනාධිපති අපේක්ෂකයන් හයදෙනාම බලාපොරොත්තු වූ පරිදිම සහභාගී වූ අතර එහිදී ඔවුන්ගේ අනාගත දැක්ම…


























