රුසියාවේ මොස්කව් නගරයේ පැවැත්වෙන 48 වන මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙල (Moscow International Film Festival) නිළ Read more
පූජනීය ඒජන්සියෙන් පුජනීය වැඩක්!
අවකාශය නවතම

පූජනීය ඒජන්සියෙන් පුජනීය වැඩක්!

M. W අමිතා කුමාරි අනුරාධපුරය දහයියාගම ප්‍රදේශයේ පදිංචි තිස් හැවිරිදි කාන්තාවකි. ඇය පසුගිය මැයි මස කුවෙට් රාජ්‍ය බලා පිටත් වූයේ පූජනීය නම් විදේශ රැකියා ආයතනය හරහාය. මැය එරටට ගොස් නිවසක මසක් පමණ සේවයේ නිරත වී…

පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් 14
අවකාශය නවතම පුවත්

පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් 14

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාව යටතේ ඔහු වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව හා 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 10 වන වගන්තියේ විධිවිධාන අනුව, 2024 සැප්තැම්බර් 24 වැනි…

අනුර කුමාර මෙරට අන්තිම විධායක ජනාධිපති – සුනිල් හදුන්නෙත්ති
අවකාශය නවතම පුවත්

අනුර කුමාර මෙරට අන්තිම විධායක ජනාධිපති – සුනිල් හදුන්නෙත්ති

1978 වසරේ දී ජේ.ආර් ජයවර්ධන මහතා විසින් ලංකාවට විධායක ජානධිපති ක්‍රමය හදුන්වා දුන්නාය. එපමනක් නොව ඔහු එම ධූරය සදහා තරග කළ අතර, ඔහුට හිමි අවස්ථා දෙකම සදහා තේරී පත්වූවාය. ඔහු දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව එම…

උදුම්බරා කඳුලු සලයි ඩබ්ලිව් ජයසිරි සමුගත් වගයි..!
අවකාශය නවතම විශේෂාංග

උදුම්බරා කඳුලු සලයි ඩබ්ලිව් ජයසිරි සමුගත් වගයි..!

ලෝකය පිළිබඳව මනා කියවීමක් මෙන්ම නිවැරැදි සමාජ ගවේෂණයක් ඇත්තකු වේ නම් ඔහු පූර්ණ ලෙස ලෝකය පිළිබඳව දැනුමක් ඇත්තකු වේ. එවන් මිනිසකු වූ වීරප්පුලිගේ ජයසිරි අපට සමීප වන්නේ ප්‍රබල රංගන ශිල්පියෙකු ලෙසිනි. ඔබ අප සියලු දෙනා…

ජනාධිපති අපේක්ෂක 35 දෙනෙකුගේ ඇප මුදල් රාජ සන්තක වේ.
අවකාශය නවතම

ජනාධිපති අපේක්ෂක 35 දෙනෙකුගේ ඇප මුදල් රාජ සන්තක වේ.

මෙවර ජනාධිපතිවරණයට තරඟ කළ අපේක්ෂකයන් 38 දෙනාගෙන් 35 දෙනෙකුගේම ජනාධිපතිවරණය උදෙසා තැබූ ඇප මුදල් රාජ සන්තක වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසා ඇත. ඒ අනුව ජනාධිපතිවරයා ලෙස තේරි පත් වූ අනුර කුමාර දිසනායක මහතා, සමඟි…

ජයග්‍රාහකයා නික්ම යයි – චින්තන ධර්මදාස
නවතම පුවත්

ජයග්‍රාහකයා නික්ම යයි – චින්තන ධර්මදාස

රනිල් දින්නත් දිනුම් පැරදුනත් දිනුම් කියල මං කලින් ලියලා තියෙනවා. ඒක එහෙමමයි. රනිල්ගෙ වෑයම වුනේ රනිල් දිනන්නෙ නැත්තම් අනුරට දිනන්න දෙන එක. ඒක වැරදි දෙයක්, පුද්ගල කෝන්තරයක් විදිහට සමහරු දකිනවා. ඒත් මට තියෙන අවබෝධය අනුව…

ජනාධිපතිවරණය විසින් අරගලය සම්පූර්ණ කිරීම – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම පුවත්

ජනාධිපතිවරණය විසින් අරගලය සම්පූර්ණ කිරීම – ජෙහාන් පෙරේරා

2022 වසරේ සිදුවූ සුවිශේෂී සිදුවීම් මෑතකදී පැවැත්වූ ජනාධිපතිවරණයෙන් අවසන් වී තිබේ. 2022 මැද භාගයේ මාස තුනකට වැඩි කාලයක් පැවති අරගලය විරෝධතා ව්‍යාපාරය තරුණයන් විසින් මෙහෙයවනු ලැබූ අතර, එය රටේ සෑම දෙසකින්ම හා සමාජයේ සෑම ස්ථරයකින්ම…

රවී, තල්දූව සහ ටිංකරිං ලසන්ත – තරිදු ජයවර්ධන
අවකාශය නවතම පුවත්

රවී, තල්දූව සහ ටිංකරිං ලසන්ත – තරිදු ජයවර්ධන

මේ ඡායාරූපයේ මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් රවී සෙනවිරත්නට අත දෙන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව. ශ්‍රී ලංකා පොලිසියේ බොහෝ දෙනෙක් මේ ඡායාරූපය එවමින් අහනවා තල්දූව වගේ දේශබන්දු තෙන්නකෝන්ලට කඩේ ගිය මාධ්‍ය සාකචඡාවල ව්‍යාජ කතා කියපු…

ප්‍රභූ ආරක්ෂාව ගැන මාලිමා මල්ලිලාට නිවේදනයයි..! – අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය නවතම පුවත් විශේෂාංග

ප්‍රභූ ආරක්ෂාව ගැන මාලිමා මල්ලිලාට නිවේදනයයි..! – අජිත් පැරකුම් ජයසිංහ

දැන් ඔබේ අනුරයියා ශ්‍රී ලංකාවේ ජනාධිපති බැවින් ඔහු පිළිබඳ මෙහෙම හිතන්න. ඔහු දැන් රටේ පළමු පුරවැසියාය. ඉහළම ප්‍රභූවරයාය. ඔහුට ප්‍රභූ ආරක්ෂාව අවශ්‍යය. ප්‍රභූ ආරක්ෂාව සපයන්නේ ආරක්ෂක අමාත්‍යාංශය විසිනි. එහිදී ආරක්ෂක අවශ්‍යතා පිළිබඳ තක්සේරුවක් සිදු කර…

සාමාන්‍ය මිනිසුන්ගේ ආණ්ඩුව ආරක්ෂා කරමු! – මහේෂ් හපුගොඩ
අවකාශය නවතම පුවත්

සාමාන්‍ය මිනිසුන්ගේ ආණ්ඩුව ආරක්ෂා කරමු! – මහේෂ් හපුගොඩ

ජනපති අනුර කුමාර දිසානායක මහතා විසින් ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අගමැති හැටියට නම් කළොත් ඇය ලංකාවේ තෙවැනි අගමැතිවරිය වෙනවා. පළමු අගමැතිණිය සිරිමාවෝ. දෙවැන්නා චන්ද්‍රිකා (කෙටි කාලයකට). තෙවැන්නා හරිනි. ලංකවේ පළමු අගමැතිණිය බිහිවුණේ වමට බර ආණ්ඩුවකින්.…

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත් වේ
අවකාශය නවතම පුවත්

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත් වේ

  මෙරට 9වන විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා නිල වශයෙන් නිවේදනය කළේය. 2024 ජනාධිපතිවරණ ඡන්ද විමසුමේ අවසන් ප්‍රතිඵලය දැනුම් දීම සඳහා මීට සුළු මොහොතකට…

දෙවනි මනාපය ගණනය කිරීම ඇරඹෙයි.
අවකාශය නවතම පුවත්

දෙවනි මනාපය ගණනය කිරීම ඇරඹෙයි.

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථමවතාවට ජනාධිපතිවරණයක දී දෙවැනි මනාපය ගණනය කිරීම නිල වශයෙන් ආරම්භ කර ඇත. ඒ අනුව කිසිදු අපේක්ෂකයකු මනාප ප්‍රතිශතය 50%ට වඩා වැඩි ප්‍රමණායක් ලබා නොගැනීම නිසාවෙන් ජනාධිපති අපේක්ෂක ජාතික ජන බලවේගයේ අනුර කුමාර…

“මීළඟ ජනාධිපති අනුර” – නීතීඥ සාලිය පීරිස්
අවකාශය නවතම

“මීළඟ ජනාධිපති අනුර” – නීතීඥ සාලිය පීරිස්

හිටපු ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ (BASL) හිටපු සභාපති සාලිය පීරිස් මහතා ජනාධිපති අපේක්ෂක අනුර කුමාර මහතා වෙත ලියූ සටහන. ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ (BASL) හිටපු සභාපති සාලිය පීරිස් මහතා ජාතික ජන බලවේගයෙහි ජනාධිපති අපේක්ෂක අනුර…

ඇඳිරිනීතිය පනවා ඇති කාල සීමාව තුළ මාර්ගය භාවිතා කිරීම පිළිබඳ  පොලිසියෙන් නිවේදනයක්
නවතම පුවත්

ඇඳිරිනීතිය පනවා ඇති කාල සීමාව තුළ මාර්ගය භාවිතා කිරීම පිළිබඳ පොලිසියෙන් නිවේදනයක්

ඇඳිරිනීතිය පනවා ඇති කාල සීමාව තුළ මාර්ගය භාවිතා කිරීම පිළිබඳ පොලිස් මූලස්ථානය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනය පහත පරිදි වේ. ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාල සීමාව තුල ගමන් කිරීම සඳහා පොලිස් ස්ථාන මගින්…

දිවයින පුරා ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය 75%ත් 80%ත් අතර,
අවකාශය නවතම

දිවයින පුරා ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය 75%ත් 80%ත් අතර,

2024 ජනාධිපතිවරණයයේ ඡන්ද විමසීම අද (සැප්තැම්බර් 21) සවස 4.00ට අවසන් විය. ඡන්ද විමසීම අවසන් වන විට දිවයින පුරා ලියාපදිංචි ඡන්දදායකයන්ගෙන් 75%ත් 80%ත් අතර ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර තිබුණු බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ…

ජනාධිපතිවරණය ඡන්ද විමසීම ඇරඹේ
අවකාශය නවතම පුවත්

ජනාධිපතිවරණය ඡන්ද විමසීම ඇරඹේ

  2024 ජනාධිපතිවරණය සඳහා දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421 ක දී ඡන්දය විමසීම අද (21) පෙරවරු 7.00 ආරම්භ වූ අතර පස්වරු 4.00ට එය අවසන් වීමට නියමිතයි. මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ඡන්දය සලකුණු කීරීමට සුදුසුකම් ලබා ඇති…

ජනපතිවරණය නිරීක්ෂණයට රටවල් 7කින් එයි
අවකාශය පුවත්

ජනපතිවරණය නිරීක්ෂණයට රටවල් 7කින් එයි

ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව නිරීක්ෂණය කටයුතු වෙනුවෙන් ජාත්‍යන්තර මට්ටමේ සහයෝගයක් ලබාදෙන බවත් මෙතෙක් පැවැති සාමකාමී තත්ත්වය මැතිවරණ දින හා පසුවත් බලාපොරොත්තු වන බවත් රුසියානු සමූහාණ්ඩුවේ ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂක ශෙව්වෙන්කෝව් එව්වෙනී කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී…

මොකක්ද මේ ISB ණයවලට වෙන්න යන්නෙ?
අවකාශය නවතම විශේෂාංග

මොකක්ද මේ ISB ණයවලට වෙන්න යන්නෙ?

-අජිත් පැරකුම් ජයසිංහ- (ආර්ථික විශ්ලේෂකයකු නොවේ. ජනමාධ්‍යකරුවකු ලෙස මෙය තේරුම් ගැනීමට දරන ලද උත්සාහයකි.) ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 14.2ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISB) ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් බැඳුම්කර හිමියන්ගේ සාමූහිකයන් දෙකක් සමග එකඟතාවකට පැමිණ තිබෙනවා.…

රට සඳහා වඩාත් සුදුසු ජනාධිපතිවරයා තෝරාගැනීම – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම විශේෂාංග

රට සඳහා වඩාත් සුදුසු ජනාධිපතිවරයා තෝරාගැනීම – ජෙහාන් පෙරේරා

ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ අවසන් වටය බදාදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ අතර, එහි ප්‍රතිඵලය පිළිබඳ නිශ්චිතභාවයක් නොමැත. එහෙත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හෝ ජාතික බලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන අපේක්ෂකයන් තිදෙනාගෙන්…

ඡන්ද පොලට ජංගම දුරකථන ගෙන ගියොත් ලක්ෂ පහක් දඩ.
අවකාශය නවතම

ඡන්ද පොලට ජංගම දුරකථන ගෙන ගියොත් ලක්ෂ පහක් දඩ.

මෙවර ජනාධිපතිවරණයේදි තැපැල් ඡන්ද පළ කිරීම් සිදු වූ කාලය තුළ සිය ඡන්ද පත්‍රිකාවේ ඡායාරූප ලබාගෙන සමාජ මාධ්‍ය‍ය තුළ බෙදා හැරීම් සිදුකළ පුද්ගලයන් සම්බන්ධව වාර්තා වූ අතර ඒ අනුව ඡන්ද මධ්‍යස්ථානයක සිට සිය ඡන්ද පත්‍රිකාවේ ඡායාරූප…

බංගලාදේශයේ විරෝධතා උත්සන්න වේ, ගැටුමෙන් වි. සිසුවෙකු මරුට..!
නවතම පුවත් විදෙස්

බංගලාදේශයේ විරෝධතා උත්සන්න වේ, ගැටුමෙන් වි. සිසුවෙකු මරුට..!

බංගල‍ාදේශයේ ඩකා අගනුවර විශ්වවිද්‍යාල ශිෂ්‍ය ගැටුමකින් එක් සිසුවෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි එරට මාධ්‍ය ඊයේ වාර්තා කළේය. එම සිසුවා මියගොස් ඇත්තේ පෙරේදා රාත්‍රී එම විශ්වවිද්‍යාලයේ දේශන ශාලාවක් තුළ සිදුවූ පහරදීමකින් බවත්, ඝාතනයට සැකපිට තවත් සරසවි සිසුන්…

ජන්දෙ දවසෙත් සේවකයන්ගෙන් වැඩගන්න හැදූ ගොවිපොළකට වැඩ වැරදුණු හැටි
අවකාශය නවතම

ජන්දෙ දවසෙත් සේවකයන්ගෙන් වැඩගන්න හැදූ ගොවිපොළකට වැඩ වැරදුණු හැටි

ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට නිවාඩු නොදෙන බවට බුලත්සිංහල ඉහළ වෙල්ගම ගොවිපොළකට විරුද්ධව කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් තේරීම් බාර නිලධාරී ශානක ත්‍රිමාන්න මහතාගේ නියමයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව කළුතර දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීමේ…

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය
ආර්ථික නවතම

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය

මෙය විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය පිළිබඳව තව දුරටත් විස්තර කිරීමක්. දැන්  විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරලා ඉවරද? නෑ. එහෙමනම් අද (සැප්තැම්බර් 19) වුනේ කුමක්ද? ශ්‍රී ලංකා රජය සහ ස්වෛරිත්ව බැඳුම්කරහිමියන්ගේ නියෝජිතයින් කණ්ඩායමක් විසින් ස්වෛරිත්ව බැඳුම්කර…

ඡන්ද කාඩ් 900ක් තැපැල් කරුවකු ළඟ තියාගෙන
අවකාශය නවතම පුවත්

ඡන්ද කාඩ් 900ක් තැපැල් කරුවකු ළඟ තියාගෙන

  කළුතර, පයාගල, ඈතගම ග්‍රාම නිලධාරි වසම් දෙකකට නිල ඡන්ද පත්‍රිකා 900ක් පමණ නොඛෙදා ළඟ තබාගත් බව කියන තැපැල් කරුවකුගේ සේවය වහා අත්හිටුවන්නැයි තැපැල්පතිවරයා නිර්දේශ කර ඇතැයි කළුතර ප්‍රාදේශීය තැපැල් අධිකාරී කාර්යාලයේ උසස් නිලධාරියෙක් පැවැසීය.…

මෙතෙක් නිල ඡන්ද පත්‍රිකා ලැබී නොමැති අයට දැනුම් දීමක්
අවකාශය නවතම පුවත්

මෙතෙක් නිල ඡන්ද පත්‍රිකා ලැබී නොමැති අයට දැනුම් දීමක්

මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලැබී නොමැති නම්, තමාට නියමිත තැපැල් කාර්යාලයෙන් එම නිල ඡන්ද පත්‍රිකා ලබා ගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.ඒම්.ඒ. එල් රත්නායක මහතා පවසයි. අවශ්‍ය නම් මැතිවරණ කොමිෂන් සභාවේ නිල…