අලුත් ලෝකයට ගැලපෙන සිවිල් සමාජ ව්‍යාපාරයක් රටට අවශ්‍යයි – පිලිප් දිසානායක.
දිගින් දිගටම ක්‍රම වෙනසක් රට ඉල්ලා සිටි තත්ත්වයක් තුළ, පක්ෂ දේශපාලණය තුළ පමණක් නොව සිවිල් සිංවිධාන තුළද එම ක්‍රම වෙනස සදහා සූදානම් විය යුතු බව රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක පිලිප් දිසානායක…


























