ශ්‍රී ලංකාවට චීන රජයෙන් ප්‍රදානයන් රැසක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන නිල සංචාරයේදී මූල්‍ය ප්‍රදානයන් රැසක් මෙරටට ලැබෙන බවත් අවබෝධතා ගිවිසුම් සහ එකඟතා ලියවිලි 15කට අත්සන් කළ බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් විදේශ කටයුතු, විදේශ රැකියා…

























