පියුමි හංසමාලි සහ අනුර කුමාර
පියුමි හංසමාලි යනු දක්ෂ වෙළෙන්දියකි. ජනමාධ්‍යයේ කියන හැටියට රුපියල් දාහේ දෙදාහේ ක්‍රීම් මිලට ගෙන ඒවා අලුත් පෙට්ටියක දමා රුපියල් තිස් හතලිස් දාහකට විකිණීමෙන් විශාල ලාභයක් උපයා ගත්තේ නම් එය කදිම වෙළඳාමකි. චීනයේ ලාබෙට හදන ෆෝන්…

























