ප්‍රතික්ෂේප කළ නාම යෝජනා නැවත භාර ගැනීමට අභියාචනාධිකරණයෙන් නියෝගයක්!
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීම සඳහා භාරදී ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා පත්‍ර 37 කට ආසන්න සංඛ්‍යාවක් නැවත භාරගන්නා ලෙස අභියාචනාධිකරණය අද එනම් අප්‍රේල් 04 වනදා අදාළ තේරීම් භාර නිලධාරීන්ට නියෝග කර ඇත. මෙම…

























