කෝප් කමිටුවෙන් හෙළිවූ තරුණ සේවා සභාවේ දූෂණ වාර්තා නීතිපතිවරයාට.
කෝප් කමිටුවේදී හෙළිවූ තරුණ සේවා සභාවේ පසුගිය සමයේ සිදුවූ වංචා හා දූෂණ පිළිබඳ කරුණුවලට අනුව එම වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නීති ක්‍රියාමාර්ග ගැනීමට නීතිපතිවරයා වෙත අදාළ වාර්තා යොමු කිරීමට කෝප් කමිටුව තීරණය කර ඇත.…

























