පුද්ගලයින් 7000ක් අස්වැසුම හොරෙන් අරන්.. මුදල් යළි අය කර ගැනීමට පියවර..
අස්වැසුම දෙවන අදියර සඳහා අයැදුම්පත් 250,000කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. ඔහු සඳහන් කළේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත සෘජුවම ලබාදුන් අයැදුම්පත්‍ර Online ක්‍රමය ඔස්සේ මෘදුකාංගයට ඇතුළත් කිරීම මේ වනවිට…