රජයේ රෝහල්වලට එන රෝගීන් 40%කින් වැඩි වෙලා – ඇමැති කෙහෙළිය
මේ වන විට රජයේ රෝහල්වල බාහිර ප්‍රතිකාර ඒකකයන්ට පැමිණෙන රෝගීන් ගණන දළ වශයෙන් සියයට 40කින් වැඩි වී ඇතැයි සෞඛ්‍ය ඇමැති ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04දා) සඳහන් කළේය. ඊට අමතරව නේවාසික ප්‍රතිකාර ලබා ගැනීම…