“අපටත් 5000 දෙන්න” පුද්ගලික අංශය වීදි බසී!
නවතම

“අපටත් 5000 දෙන්න” පුද්ගලික අංශය වීදි බසී!

දිනෙන් දින ඉහල යන ජීවන වියදම පහත හෙලමින් කම්කරුවන්ගේ වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා ආණ්ඩුවට බලපෑම් කරමින්  පෞද්ගලික අංශයේ කම්කරුවෝ දිවයින පුරා දියත් කළ  විරෝධතා උද්ඝෝෂණ මාලාව වැඩබිම් හා නිදහස් වෙළඳ කලාප ආශ්‍රිතව සාර්ථකව පැවැත්වූ…

බංකොලොත් රාජ්‍යයක ජීවත්වීමේ සතුට අපි ඉක්මනින් ලඟාකර ගමු! – පිලිප් දිසානායක
නවතම විශේෂාංග

බංකොලොත් රාජ්‍යයක ජීවත්වීමේ සතුට අපි ඉක්මනින් ලඟාකර ගමු! – පිලිප් දිසානායක

ශ්‍රී ලංකාවේ සමහර ආර්ථික විශේෂඥයින් පසුගිය මාස කිහිපයේ දී ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ස්වෛරීත්ව බැදුන්කර සම්බන්ධව ණය වාරිකය වන ඩො.මි 500 ජනවාරි 18ට පෙර ගෙවා දැමීමට රජය අපහොසත් වුවහොත්, රට බංකොලොත් රජ්‍යයක් බවට…

සුවිශාල පවුල් ගසක් නඩත්තු කළ සුහර්තෝ…
නවතම විශේෂාංග

සුවිශාල පවුල් ගසක් නඩත්තු කළ සුහර්තෝ…

1997 වසරේදී Transparency International සංවිධානය ලොව වඩාත්ම දූෂිත රාජ්‍ය පාලකයන් දස දෙනාගේ නම් ඇතුලත් ලැයිස්තුවක් එලි දැක්වීය. මේ ලයිස්තුවේ ඉහලින්ම සිටියේ එවකට ඉන්දුනීසියාවේ පාලනය හෙබවූ සුහර්තෝය. එම වාර්තාවට අනුව ඒ වන විට දශක තුනක් රට…

ජනාධිපතිගේ ධුර කාලය රබර් කරන්න ඩයනාගෙන් යෝජනාවක්
නවතම

ජනාධිපතිගේ ධුර කාලය රබර් කරන්න ඩයනාගෙන් යෝජනාවක්

වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ධුර කාලය තවත් වසර දෙකකින් දිඟු කරගැනීම සඳහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන එන්නට තමන් කැමති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ ප්‍රකාශ කරයි. අද 21 දා ජනාධිපතිගේ රාජාසන කතාව පිළිබඳ විවාදයට එකතුවෙමින් ඇය…

හිජාස්ට ඇපදෙනවට විරුද්ධ නෑ – නීතිපති
නවතම

හිජාස්ට ඇපදෙනවට විරුද්ධ නෑ – නීතිපති

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යොදාගෙන සිරගත කොට සිටි නීතිඥ හිජාස් හිස්බුල්ලාට ඇප දීමට විරුද්ධතාවක් නොමැති බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුන්දී ඇත. රිමාන්ඩ් භාරයට පත් කර සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලාට එරෙහිව ලබන ජනවාරි 28 වැනි දා  පුත්තලම මහාධිකරණය…

වන්නි මාධ්‍යවේදියාට පොලිස් තර්ජන.
නවතම

වන්නි මාධ්‍යවේදියාට පොලිස් තර්ජන.

මුලතිව් දිස්ත්‍රික් මාධ්‍යවේදී ෂන්මුගම් තවසීලන් හට මාන්කුලම් උසාවියේ රාජකාරියට යොදා සිටී පොලිස් නිලධාරින් තර්ජනය කරමින් ඔහුගේ මාධ්‍ය වාර්තාකරණයට බාධා පමුණුවා ඇත. මීට පෙරද මෙම මාධ්‍යවේදියා පොලිස් බාධාවන්ට සහ හිරිහැර කිරීම්වලට ලක්වී ඇති අතර පසුගිය 19…

චම්පික රිමාන්ඩ් කරන්න නීතිපති ඉල්ලීම අධිකරණය වීසිකරයි
නවතම

චම්පික රිමාන්ඩ් කරන්න නීතිපති ඉල්ලීම අධිකරණය වීසිකරයි

පසුගිය වර නඩුවට සහභාගී නොවූ, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තා බොරුබව සඳහන් කරමින්, ඒ මහතා රිමාන්ඩ් කරන්නැයි නීතිපති මහාධිකරණයෙන් කළ ඉල්ලීම එම අධිකරණය පිළිගෙන නැතිබව වාර්තා වෙයි. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා…

මාර්කෝස් ගේ සාපය..!
නවතම විශේෂාංග

මාර්කෝස් ගේ සාපය..!

විවිධාකාර ගිනස් වාර්තා සිය දහස් ගණනක් ඇති බව අප දනිමු. මෙයින් බොහෝ වාර්තා එවැනි වාර්තාවක් පිහිටුවීමේ අරමුණින්ම යම් යම් පුද්ගලයන් විසින් ගත් උත්සාහයන්ගේ ප්‍රථිපලයන්ය. එසේ නොවන අනෙක්  ඒවාද, එවැනි  වාර්තාවක් පිහිටුවීමේ අරමුණින්ම නොකලද, වාර්තාවක් බිහිවීමේ…

බැසිල් – ගෝඨා අවුලට බෙල්ල දුන්න, මිල්කෝ උස්සපු ලසන්ත
නවතම

බැසිල් – ගෝඨා අවුලට බෙල්ල දුන්න, මිල්කෝ උස්සපු ලසන්ත

පාඩු ලබන රාජ්‍ය ආයතන ලාභ ලබන මට්ටමට උස්සනවා කියන්නේ ලේසි නෑ. ඒකට ඒ ක්ෂෙත්‍රය ගැන දැනුමක් තියෙන හොඳ පරිපාලන හැකියාවක් තියෙන මනුස්සයෙක් ඒ ආයතනයේ උසම පුටුවට එන්න ඕනෑ. අපේ රාජ්‍ය ආයතනවලට එහෙම මිනිස්සු එනවා අඩුයි.…