අමාරු කාල වලදි හදිසි නීතිය ඉදිරියට දමා ආණ්ඩුව ගැලවී යනවා – නීතිඥ කේ.ඩබ්.ජනරංජන

janaranjana

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් පවා නොතකා හරිමින් කටයුතු කරන බවත් මේ පිලිබඳව ඔවුන් ලැජ්ජා විය යුතු බවද මාධ්‍යවේදී, නීතිඥ  කේ.ඩබ්. ජනරංජන මහතා පවසයි. හදිසි නීතියට බැරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අභිබවා යාමට පමණක් බවත් අනෙක් සියලු දේ ජනාධිපතිවරයාට හිමි වන බවත් පවසන ඔහු පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයාට සිතෙන දේ ගැසට් කිරිම පමණක් කිරිම ප්‍රමාණවත් බවත් එතැන් සිට එයද නීතියක් සේ ක්‍රියාත්මක විය හැකි බවත් එතරම්ම මේ හදිසි නීතිය බලවත් බවය. ජනාධිපතිවරයා පනවන හදිසි නීතිය දින 10 කින් පාර්ලිමේන්තුවේ අනුමත කරගෙන එය මාසයක් දක්වා පවත්වාගෙන යාමේ හැකියාවක් ඇති බව පෙන්වා දෙන ඔහු පවසන්නේ 2/3 ක…

Read More

මොල් නියෝජනය කරලා මම පාර්ලිමේන්තු ගියේ නැහැ – රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ

roshan

ගොවි ජනතාව වී මෝල් මාෆියාව විසින් මිනිස් පලිහක් ලෙස භාවිතා  කරන බවත් ගොවියාට ඉහල මිලක් ලබා දීමටත් වීමෝල් හිමිකරුවන් පාරිභෝගිකයාව ගසා කෑම තුරන් කිරීම සදහාත් කළ හැකි දේ කරන බව පළාත් පාළන හා පළාත් සභා රාජ්‍ය  අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා  පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ  රුපියල් මිලියන 74.10ක වියදමින් කිලෝමීටර් 3.39ක වියදමින් මැදිරිගිරිය උදාරගම විද්‍යාල මාවත සංවර්ධනය කිරීමේ වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට ඊයේ (16)  සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි. එහි දී වැඩි දුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා මෙසේ ද කීය. “  වීවලට රුපියල් 65ක පමණ මිලක් ඕන කියලා ගොවීන් කියන…

Read More

අනුරාධපුරයේ දෙමළ සිරකරුවන් දෙදෙනාගෙන් ඉල්ලීමක්!

anuradahapura prison

අනුරාධපුර දෙමළ සිරකරුවන් සිය ජීවිත ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලා සිටින බව  දෙමළ ජාතික ජනතා පෙරමුණු  නායක යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ ඊයේ (16) අනුරාධපුර බන්ධනාගාර ඉදිරිපිටදීය. බන්ධනාගාර හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා  පැමිණ අනුරාධපුර බන්ධනාගාරයේ උපරිම සිර (මැක්සිමම්) මැදිරියේ රදවා සිටි LTTE සැකකරුවන්ගේ පරිසක් අතර සිටි රැදවියෙකුගේ හිසට පිස්තෝලක් එල්ලකළ සිදුවීම සමග එම සැකකරුවන්ගේ දුක සැප විමසීම සඳහා දෙමළ ජාතික ජනතා පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙපලක් ඊයේ (16 දා) අනුරාධපුර බන්ධනාගාරයට පැමිණ සිටියහ. පැමිණි මුල් අවස්ථාවේදී  එම රැඳවියන්ගේ සුවදුක් විමසීමට…

Read More