සමාජ මාධ්‍යජාල පරිශීලකයන් රජයේ ලියාපදිංචි කිරීමක් වෙන්නේ නැහැ! – ජනමාධ්‍ය ඇමති
නවතම

සමාජ මාධ්‍යජාල පරිශීලකයන් රජයේ ලියාපදිංචි කිරීමක් වෙන්නේ නැහැ! – ජනමාධ්‍ය ඇමති

සමාජ මාධ්‍ය හරහා ඇතිවී තිබෙන ඇතැම් තත්වයන් පාලනය කිරීමට රජය දරණ මතය අනුව, සියලුම සමාජ මාධ්‍ය ජාල භාවිතා කරන්නන් ලියාපදිංචි කිරීමේ වැඩසටහනක් ජනමාධ්‍ය අමාත්‍යාංශය හරහා සකස් කර ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහනුවරදී…

SLBC මුස්ලිම් සේවය වහබ්වාදය ප්‍රචාරය කරනවා – ඥානසාර හිමිගෙන් පැමිණිල්ලක්.
නවතම

SLBC මුස්ලිම් සේවය වහබ්වාදය ප්‍රචාරය කරනවා – ඥානසාර හිමිගෙන් පැමිණිල්ලක්.

වහබ්වාදී ඇතුලු උන්මතක ඉස්ලාමීය මත මෙරට ජනතාවට සන්නිවේදනය කිරීම සඳහා මහජන බදු මුදලින් නඩත්තු කරන ජාතික ගුවන් විදුලියේ මුස්ලිම් සේවය පාවිච්චි කරන බව පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් චෝදනා කර සිටියි. ජාතික ගුවන් විදුලිය පාවිච්චි කර…

පොලිස් කොමිසමේ බාප්පා කෙනෙකු තරුණයකුට අයුතු ලෙස පහර දෙයි!
නවතම

පොලිස් කොමිසමේ බාප්පා කෙනෙකු තරුණයකුට අයුතු ලෙස පහර දෙයි!

අනුරාධපුර මූලස්ථාන පොලීසියට ඉදිරිපත්වී තිබූ පැමිණිල්ලකට පෙනී සිටිම සදහා ගිය තරුණයෙකුට ජාතික පොලිස් කොමිසමේ අනුරාධපුර කාර්යාලයේ ප්‍රධාන නිලධාරියෙකු පහරදිම නිසා තුවාල ලබා අනුරාධපුර ශික්ෂන රෝහලට ප්‍රතිකාර සදහා ඇතුලත්වි තිබේ. තිරප්පනය පොලිස්වසමේ පදිංචිකරුවෙකු වන තරුණයා පසුගිය…

නව සාමාන්‍ය තත්ත්වය තුළ මානව ජීවිතය කෙබඳුද?
නවතම විශේෂාංග

නව සාමාන්‍ය තත්ත්වය තුළ මානව ජීවිතය කෙබඳුද?

දිනේෂා කංකානම්ගේ සහාය කතිකාචාර්‍ය සමාජ විද්‍යා අධ්‍යායන අංශය, රුහුණු විශ්ව විද්‍යාලය "සමාජ දුරස්ථභාවය" අපට මේ තමයි නිරන්තරයෙන් මාධ්‍ය හරහා ඇහුන වචනය. නමුත් අපි දන්නවා මෙතන යම්කිසි නොගැලපීමක් තියෙනවා. මොකද සමාජ දුරස්ථභාවය තබාගැනීම සහ කායික දුරස්ථභාවය…

දුෂ්කරතා අභියෝගිතා මැද මන්ත්‍රී ධූරය ලබා ගත්තා – අතුරලියේ රතන හිමි
නවතම

දුෂ්කරතා අභියෝගිතා මැද මන්ත්‍රී ධූරය ලබා ගත්තා – අතුරලියේ රතන හිමි

දුෂ්කරතා හා විරසක කම් ඇති වුණා ඒ සියල්ල සමනය කර ගනිමින් අපේ ජන බල පක්ෂයට මන්ත්‍රී ධූරය හිමි කර ගැනීමට හැකි වූ බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අද පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියා යේ සාමූහික…

පහව නොයන ධම්මිකගේ පැණි උණුසුම!
නවතම

පහව නොයන ධම්මිකගේ පැණි උණුසුම!

කොවිඩ් වසංගතය මේ වන විට ලංකාවේ පුද්ගලයින් 176 ක් බිලි ගනිමින් 37261 කුට ආසාදිත වී ඇත. මේ නොපෙනෙන මාරාන්තික සතුරා පරාජය කිරීමට මේ වන විට දේශීය ඖෂධ කිහිපයක් රජයට ඉදිරිපත් කෙරෙමින් පවතියි. ඒ අතර වැඩිම…

TNA ගෙන ඒමට සැරසෙන මානව හිමිකම් යෝජනාවට විග්නේෂ්වරන්ගෙන් සැර ලිපියක්!
නවතම

TNA ගෙන ඒමට සැරසෙන මානව හිමිකම් යෝජනාවට විග්නේෂ්වරන්ගෙන් සැර ලිපියක්!

ශ්‍රී ලංකා රජයට දෙමළ ජනතාවගේ ගැටළු විසදීමට තවත් කල් ලබා දිය යුතු බවට ජීනිවා මානව හිමිකම් සමුලුවට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නව යෝජනාවක් ගෙන ඒමට දමිළ පක්ෂ අතර පොදු එකඟතාවයක් ඇති කර ගත යුතු බවට තීරණයක්…

රාජපක්ෂලා හැමදාම කළේ බලය එකතු කරන එක!
නවතම සාකච්ඡා

රාජපක්ෂලා හැමදාම කළේ බලය එකතු කරන එක!

උපුල් නිශාන්ත මාතර මහ නගරසභාවේ විපක්ෂ නායක ජනාධිපතිවරයා මේ වන විට ජනාධිපති වී වසරක් ගත වී තිබෙනවා. ඔහු විශාල ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන තමා බලයට පත්වෙන්නේ, එනම් විශාල සිංහල ඡන්ද  සංඛ්‍යාවකින්. ඔහුගේ ප්‍රධාන තේමා පාඨය වූයේ…