ආගමික ස්ථාන යොදා ඡන්ද ප්‍රචාරයේ යෙදීම “අයුතු බලපෑමක්” වේ – මැකෝගෙන් නිවේදනයක්!
නවතම

ආගමික ස්ථාන යොදා ඡන්ද ප්‍රචාරයේ යෙදීම “අයුතු බලපෑමක්” වේ – මැකෝගෙන් නිවේදනයක්!

සමස්ත බස්නාහිර පළාත ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක ආගමික ස්ථාන යොදා ගනිමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් විශාල ලෙස පැමිණිලි ලැබී ඇති බව පවසන මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඒ ගැන පැමිණිලි කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි. "විශේෂයෙන්ම…

ආණ්ඩුවේ අනුග්‍රහයෙන් සොරගුනේ විනාශය අත ළඟ!
නවතම

ආණ්ඩුවේ අනුග්‍රහයෙන් සොරගුනේ විනාශය අත ළඟ!

මහා පරිමාණ අනවසර මැණික් ගැරීම් හා වැලි ගොඩදැමීම නිසා සොරගුනේ වනාන්තරයේ විනාශය ආරම්භ වී ඇතැයි ලංකාවේ ප්‍රමුඛ පෙලේ පාරිසරික ආයතනයක් සහ ප්‍රදේශයේ ගොවි ජනතාව අනතුරු අඟවයි. බදුල්ල දිස්ත්‍රික්කය තුල මේ මහා අනතුර සිදුවන්නේ ආණ්ඩුවේ දේශපාලන…

පොලීසියේම හිංසනයට ලක් වූ පොලිස් නිළධාරියෙකුගේ කතාව!
නවතම විශේෂාංග

පොලීසියේම හිංසනයට ලක් වූ පොලිස් නිළධාරියෙකුගේ කතාව!

පොලීසිය යනු රට තුළ නීතියේ පාලනය පවත්වාගෙන යන ප්‍රධාන ආයතනයයි. එය මහජනයාට වඩාත්ම සමීප විය යුතු ආයතනයයි. එහි සේවාවන් මහජනයා සමග බැඳිය යුතුය. එය මහජනයාට ඉහළින් පැවතිය යුතු නැත. එය මහජනයා බිය ගන්වන තැති ගන්වන…

ෂානිගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්!
නවතම

ෂානිගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්!

දැනට සේවය අත්හිටුවා ඇති, අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ෂානි අබේසේකර විසින් පසුගිය බදාදා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරමින් ඉල්ලා සිටියේ තමා දරමින් සිටි තනතුරේ නැවත පිහිටුවමින් නියෝගයක් නිකුත් කරන ලෙසයි. පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස…

අපිට අනිසි බල එපා! අපි ඉල්ලන්නේ අපිට හිමි බලයයි. – උපුල් රෝහණ
නවතම

අපිට අනිසි බල එපා! අපි ඉල්ලන්නේ අපිට හිමි බලයයි. – උපුල් රෝහණ

මෙය අනිසි බලයක් ඉල්ලීමක් නොවන බවත් තමන් කරපු වැඩ වලට, කරන වැඩ වලට නීතිමය පසුබිමක් පමණක් ඉල්ලා සිටීමක් පමණක් බවත් රජය ඊට සවන් නොදෙන්නේ නම් වෘත්තිය සමිති ක්‍රියා මාර්ගයකට යන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය…

“අධ්‍යාපන කාර්ය සාධක බලකායන් ගෙන් පලක් නැහැ!” ගුරු සංගම් කියයි.
නවතම

“අධ්‍යාපන කාර්ය සාධක බලකායන් ගෙන් පලක් නැහැ!” ගුරු සංගම් කියයි.

රටේ අධ්‍යපානය පිළිබඳව සොයා බැලීමට පත් කොට ඇති කාර්ය සාධක බලකා වලින් කිසිදු ප්‍රයෝජනයක් නොමැති බවට චෝදනා කරන දිවයිනේ ඉහළ පෙලේ ගුරු වෘත්තීය සමිතියක් ජාතික අධ්‍යාපන කොමිසම තිබියදී තවත් කාර්ය සාධක බලකායන් පත් කිරීමේ අරුත…

දොස්තර ජාසිංහට, මහාචාර්ය පින්නවලගෙන් ඔලොක්කුවක්!
නවතම

දොස්තර ජාසිංහට, මහාචාර්ය පින්නවලගෙන් ඔලොක්කුවක්!

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ ශ්‍රී ලංකාවේ සාර්ථකත්වය දැක්වීම සඳහා පසුගිය සතියේ මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කොට සිටියේ ඒ වනවිට PCR පරීක්ෂණ 130,000 ක් පවත්වා තිබුණු බවයි. එම ඉලක්කය කරා ලඟාවී ඇත්තේ “මහජන සෞඛ්‍ය…

“එජාප යේ කුලල් කා ගැනීම මට වාසියි”  මෛත්‍රී කියයි!
නවතම

“එජාප යේ කුලල් කා ගැනීම මට වාසියි”  මෛත්‍රී කියයි!

එක්සත් ජාතික පක්ෂයේ නායකයින්ගේ කුලල් කාගැනීම නිසා ගම්වල එක්සත් ජාතික පාක්ෂිකයින් තමන් වටා එක් වෙමින් තම ජයග්‍රහණය වෙනුවෙන් කැප වී සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ පොලොන්නරුව සුදු…

වෙනසකට එකඟ නොවුනොත් එක්සත් ජාතික පක්ෂයට අනාගතයක් නෑ! – රනිල්
නවතම

වෙනසකට එකඟ නොවුනොත් එක්සත් ජාතික පක්ෂයට අනාගතයක් නෑ! – රනිල්

වෙනසකට එකඟ වුනේ නැතිනම් එක්සත් ජාතික පක්ෂයට අනාගතයක් නැති බවත් වර්තමානය වන විට රට කොට උඩ යන මට්ටමට පත්ව ඇති බවත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (18) පොලොන්නරුවේ දී පැවසීය. රනිල් වික්‍රමසිංහ…