උතුරේ නියඟයෙන් පීඩාවට පත් ජනතාවට බොන්න වතුර දී නෑ!
නවතම

උතුරේ නියඟයෙන් පීඩාවට පත් ජනතාවට බොන්න වතුර දී නෑ!

ශ්‍රී ලංකාවේ නියඟයෙන් සාතිශය පීඩාවට පත්ව සිටින උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහ අතරින් බීමට  ජලය ලබා දී ඇත්තේ  මුලතිව් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දෙකකට පමණක් බව ආණ්ඩුවේ අලුත්ම සංඛ්‍යාලේඛන වලින් හෙළිවේ. උතුරු හා නැගෙනහිර පළාත්  දෙකට…

රට ගැන හිතලා ඇත්තටම පාර්ලිමේන්තු යන්න හදන අපෙක්ෂකයින්ට පමණයි.
නවතම

රට ගැන හිතලා ඇත්තටම පාර්ලිමේන්තු යන්න හදන අපෙක්ෂකයින්ට පමණයි.

මහ මැතිවරණයට ඇත්තේ මසකටත් අඩු කාලයකි. සියලුම අපේක්ෂක අපෙක්ෂිකාවන් දැන් මේ වන විට සිටින්නේ ප්‍රචාරණ පොර පිටියේය. ඔවුන් ජනතාව අතරට ගොස් නොයෙක් පොරොන්දු දෙයි. බඩු මිල අඩු කරනු බව කියයි. නැතිනම් රජයෙන් 5000 ට නොව…

ඇවන්ට් ගාර්ඩ් නිශ්ශංක ගෙන් රනිල් කෝටි ගණන් සල්ලි ගත් බව චම්පික කියයි!
නවතම

ඇවන්ට් ගාර්ඩ් නිශ්ශංක ගෙන් රනිල් කෝටි ගණන් සල්ලි ගත් බව චම්පික කියයි!

පසුගිය වසරේ පැවැති ජනාධිපතිවරණයට පෙර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහය විසින් ඇවන්ට් ගාර්ඩ් සභාපති නිශ්ශංක සේනාධිපතිගෙන් ජනාධිපතිවරණය සදහා වියදම් කිරීම වෙනුවෙන් මුදල් ලබා ගත් බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් හෙළි කර තිබේ. ජනාධිපතිවරණය සදහා…

බුවනෙක රජුට මුස්ලිම් බිරිඳක් සිටීමේ වැරැද්ද කුමක්ද?- නීතිඥ ලිහිණි ප්‍රනාන්දු
නවතම

බුවනෙක රජුට මුස්ලිම් බිරිඳක් සිටීමේ වැරැද්ද කුමක්ද?- නීතිඥ ලිහිණි ප්‍රනාන්දු

බුවනෙක රජතුමාට බිරින්දෑවරුන් කිහිප දෙනෙක් සිටි බවත් එක් බිරිඳක් මුස්ලිම් බවත්, වර්තමාන අගමැති පවසා තිබු බවත්, එහි ඇති වැරැද්ද කුමක්ද? කියා තමන් විමසන බවද නීතිඥ ළිහිණි ප්‍රනාන්දු මහත්මිය විමසයි. මෙම ප්‍රකාශය සමස්ථ මුස්ලිම් කාන්තා ප්‍රජාවටම…

පොල්ලකින් පහරදී පුද්ගලයෙකුගේ කකුලක් කැඩු SI ට ඒරෙහි නඩුව විභාගයට අවසර
නවතම

පොල්ලකින් පහරදී පුද්ගලයෙකුගේ කකුලක් කැඩු SI ට ඒරෙහි නඩුව විභාගයට අවසර

හුංගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට පොල්ලකින් පහරදී බරපතල තුවාල සිදු කිරීම සම්බන්ධව හුංගම පොලීසියේ උප පොලිස් පරීක්ෂක වරයෙකුට ඒරෙහිව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් නඩුව ඉදිරියට ගෙනයාමට අද (24) දින   ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසර ලබා දෙන ලදී. 2019 දෙසැම්බර්…

“මල් වගේ” ගැහැණුන් ගේ ගල් ප්‍රහාර!
නවතම විශේෂාංග

“මල් වගේ” ගැහැණුන් ගේ ගල් ප්‍රහාර!

පසුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් 225න් මන්ත්‍රීවරියන් සිටියේ 12කි. එය ප්‍රතිශතයක් ලෙස ගත් කල 5.3% ක්. ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංගමයේ වාර්තා අනුව දේශපාලනයේ කාන්තා නියෝජනයෙන් රටවල් 190 ක් අතුරෙන් ශ්‍රී ලංකාවට හිමි වන්නේ 182 වන ස්ථානයයි. දකුණු ආසියානු…

ඊළඟ අමිත් කරුනාරත්න ඔබද? – සුනන්ද දේශප්‍රිය
නවතම විශේෂාංග

ඊළඟ අමිත් කරුනාරත්න ඔබද? – සුනන්ද දේශප්‍රිය

අමිත් කරුනාරත්න, සම්පූර්ණ නම කස්තුරි ආරච්චිගේ අමිත් කරුනාරත්න. හුඟක් වේලාවට ඔබ මේ නම දන්නෙ නැතුව ඇති. ඔහු නිරපරාදේ මරා දැමුණු ලාංකිකයෙක්. පොලිස් වෙඩි පහරකින්. බීමත්ව සිටි පොලිස් නිලධාරී කණ්ඩායමක් විසින්. අමිත් කරුනාරත්නට ලංකිකයෙක් කියන අනන්‍යතාවයට…

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු “දළදා පෙරහැර” අත නොහරියි!
නවතම

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු “දළදා පෙරහැර” අත නොහරියි!

නිරෝධායන පනතේ බලතල සම්බන්ධයෙන් පවතින ගැටලු වලට සෞඛ්‍ය අමාත්‍යාංශය විසඳුම් නොදීම නිසා කොවිඩ් - 19 ඇතුළු වසංගත රෝග පාලන කටයුුතු වලින් ඉවත්ව සිටියත් මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය හා සම්බන්ධ රාජකාරී කටයුතු පෙර පරිදිම කිසිදු අඩුවකින්…

සෞඛ්‍ය ඇමතිනියගේ කොරෝනා ගැසට්ටුව ප්‍රශ්න රැසකට මුල පුරයි.
නවතම

සෞඛ්‍ය ඇමතිනියගේ කොරෝනා ගැසට්ටුව ප්‍රශ්න රැසකට මුල පුරයි.

කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ අනේක අඩුපාඩුකම් සපුරාගනිමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා හා සම්බන්ධ වී පහුගිය මාස තුනකට අධික කාලයක් අධික වෙහෙසක් ගත් බව පැෆරල් සංවිධානය පෙන්වා දෙයි. මේ වන විට සෞඛ්‍ය…