හෙළ පසු වූ විට හැරමිටියට වූ දෙය අද රට,ජාතිය,ආගමට වෙලා!
නවතම

හෙළ පසු වූ විට හැරමිටියට වූ දෙය අද රට,ජාතිය,ආගමට වෙලා!

හෙළ පසු වූ විට හැරමිටිය අතහැර දමන්නාක් මෙන් බලයට පත්වූ විට රට, ජාතිය, ආගම සහ ඡන්ද දායකයන් අමතක කර දමන දේශපාලනඥයන්ගෙන් රටට සෙතක් නොවන බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් පවසති. එබැවින් මෙවර…

ඡන්ද කාලය තුල මාධ්‍ය ආයතන වලට වාසි පිට වාසි!
නවතම

ඡන්ද කාලය තුල මාධ්‍ය ආයතන වලට වාසි පිට වාසි!

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධාරාවේ රාජ්‍ය හා ව්‍යාපාරික මාධ්‍ය ආයතන විසින් දැන්වීම් ප්‍රචාරය සඳහා අයකරන ගාස්තුව මෙවර මහ මැතිවරණය සමයේ දෙගුණයකටත් වඩා ඉහල දමා ඇති ආකාරය අලුත්ම සමීක්ෂණ වාර්තාවකින් හෙළි වී තිබේ. ඒ සමගම ප්‍රධාන දේශපාලන…

ලංකාවේ ලක්ෂ 28 ක් ක්ෂුද්‍ර මුල්‍ය වින්දිතයින්!
නවතම

ලංකාවේ ලක්ෂ 28 ක් ක්ෂුද්‍ර මුල්‍ය වින්දිතයින්!

ක්ෂුද්‍ර මුල්‍ය ණය ලබා ගත් පුද්ගලයින් ලක්ෂ 28 ක් මේ වන විට වින්දිතයින් බවට පත්ව ඇති අතර ඉන් ලක්ෂ විසි හතරක්ම කාන්තාවන් බව ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය පවසයි. මෙම ක්ෂුද්‍ර මුල්‍ය ණය වංචාවට ලක්…

“අපි අද බිම් පණුවෝ වගේ” – චින්තන ධර්මදාස
නවතම සාකච්ඡා

“අපි අද බිම් පණුවෝ වගේ” – චින්තන ධර්මදාස

මේ වෙනකොට චින්තගේ දෙවෙනි ෆිල්ම් එක හොඳටම ඇවිලෙනවා, ඇත්තටම ඒකට ඇවිලෙන සුලුයි කියලා නම දාපු එක මරු!. මේ ෆිල්ම් එකේ මංගල දර්ශනයට එන්න කිව්වාම මම චින්තනගෙන් ඇහුවේ මේ කොරෝනා මඟුලත් එක්ක, පෙන්නන එක අවධානම් සහගතයි…

“නිරුවතින් හිඳ වීදුරු ගෙවල් වල ඉඳන් ගල් ගසනු එපා!” – පාඨලී මහින්දට කියයි
නවතම

“නිරුවතින් හිඳ වීදුරු ගෙවල් වල ඉඳන් ගල් ගසනු එපා!” – පාඨලී මහින්දට කියයි

සමගි ජන බලවේගය කිසිඳු අයුරකින් දෙමල ජාතික සන්ධානය (TNA) සමඟ ෆෙඩරල් එකඟතාවයකට ගිවිසුම් නොගැසූ බවත්, තම පක්ෂයේ ප්‍රතිපත්තිය පැහැදිලිවම ඒකීය රාජ්‍යක් සඳහා බවත් පසුගියදා මහින්ද රාජපක්ෂ මහතා කල ප්‍රකාශයකට පිළිතුරු දෙමින් පාඨලී චම්පික රණවක මහතා…

මෙවරත් ඇත්තේ “රට මුදා ගැනීමට අවසන් හා එකම අවස්ථාව” යැයි අමුණුගම කියයි!
නවතම

මෙවරත් ඇත්තේ “රට මුදා ගැනීමට අවසන් හා එකම අවස්ථාව” යැයි අමුණුගම කියයි!

රට සංවර්ධනය කරා ගෙන යාමට මෙන්ම පවතින තත්ත්වයෙන් රට මුදා ගැනීමට පවතින අවසන් හා එකම අවස්ථාව මෙය බවත් ඒ අවස්ථාවට උදාකර ගත හැකි එකම නායකත්වය වන්නේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා යැයි ආචාර්ය සරත් අමුණුගම මහතා…

1929 අංකයට වාර්ෂිකව ළමා අපයෝජන පැමිණිලි 550,000 ක් –  ආරක්ෂක ලේකම්  හෙළි කරයි.
නවතම

1929 අංකයට වාර්ෂිකව ළමා අපයෝජන පැමිණිලි 550,000 ක් –  ආරක්ෂක ලේකම්  හෙළි කරයි.

රියැලිටි ෂෝ වලදී දරුවන්ට සිදුවන අපයෝජන සිදුවීම හෙළිදරව් වීම සම්බන්ධයෙන් පසුව ආරක්ෂක ලේකම් මේජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා දැඩි ලෙස අවධානය අවධානය යොමු කොට තිබේ. ඔහු ඊයේ දින වහාම ජාතික ළමා ආරක්ෂක අධිකාරිය රැස් කර…

ඇමරිකාවෙන් ගත්තේ ණයක් නෙවෙයි! – මහ බැංකුව කියයි
නවතම

ඇමරිකාවෙන් ගත්තේ ණයක් නෙවෙයි! – මහ බැංකුව කියයි

රට ඇත්තේ පියවා ගත හැකි නොහැකි ණය කන්දරාවක බව මේ රටේ සැවෝම දන්නා කරුණකි. ඒ නිසාම එය මේ වන විට දේශපාලන වේදිකාවල රසවත් මාතෘකා බවටද පත්ව ඇති අයුරු දැක ගත හැකිය. ඇතමෙකු මෙය විහිලුවට, උපහාසයට…