හෙළ පසු වූ විට හැරමිටියට වූ දෙය අද රට,ජාතිය,ආගමට වෙලා!
හෙළ පසු වූ විට හැරමිටිය අතහැර දමන්නාක් මෙන් බලයට පත්වූ විට රට, ජාතිය, ආගම සහ ඡන්ද දායකයන් අමතක කර දමන දේශපාලනඥයන්ගෙන් රටට සෙතක් නොවන බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් පවසති. එබැවින් මෙවර…