කැසිනෝ පෙත්සම කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග.
පසුගිය දා රුපියල් බිලියන ගණනක මුදල් රජයට අහිමිකරමින් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබා දීමට කටයතු කිරීම මඟින් මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති පවසමින් ගොනු කරන ලද පෙත්සමක් මේ මස 14 වන දින…

























