මැතිවරණය මුවාවෙන් පුද්ගලික දත්ත එක් රැස් කිරීමේ කූඨ කුමන්ත්‍රණයක්.
නවතම

මැතිවරණය මුවාවෙන් පුද්ගලික දත්ත එක් රැස් කිරීමේ කූඨ කුමන්ත්‍රණයක්.

මහ මැතිවරණය මුවාවෙන් මෙරට ජනතාවගේ පෞද්ගලික තොරතුරු එක් රැස් කිරීමේ ක්‍රියාවලියක් සමාජ මාධ්‍ය හරහා ක්‍රියාත්මක කර තිබේ. විවිධ අපේක්ෂකයින්ට සහාය දක්වන කණ්ඩායම් ලෙස පෙනී සිටිමින් විවිධ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ එක්තරා කණ්ඩායමක් විසින් ජනතාවගේ තොරතුරු…

රජරට විශ්ව විද්‍යාලයේ සිසුන් 300 ක් සිර කර තිබෙන බවට චෝදනාවක්!
නවතම

රජරට විශ්ව විද්‍යාලයේ සිසුන් 300 ක් සිර කර තිබෙන බවට චෝදනාවක්!

මිහින්තලය රජරට විශ්ව විද්‍යාලයේ තාක්ෂණික පීඨයේ සිවුවෙනි වසරේ විභාග කටයුතු ආරම්භ කරමින් සිසුන් තුන්සිය දෙනෙකු පමණ සිරකරුවන් බවට පත්කිරීමට විශ්ව විද්‍යාල පරිපාලනය කටයුතු සිදුකර ඇති බවත් ඒ පිළිබදව අදහස් දක්වන්නන් පරිපාලකයන්ගේ දැඩි උදහසට ලක්වීමේ අවධානමක්…

පරස්පර මාධ්‍ය ප්‍රකාශ නිසා පොලීසියට තහංචියක්!
නවතම

පරස්පර මාධ්‍ය ප්‍රකාශ නිසා පොලීසියට තහංචියක්!

පොදු ස්ථාන වල ඊයේ (28) දින මුහුණු ආවරණ නොමැතිව සිටි පුද්ගලයින් 1217 කු සති දෙකක ස්වයං නිරෝධායනයට යොමු කළ බව බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළ බවට අද…

“ලංකාවේ කොරෝනා පතුරුවා හැරියේ ගෝඨාභය” – ටිල්වින් චෝදනා කරයි.
නවතම

“ලංකාවේ කොරෝනා පතුරුවා හැරියේ ගෝඨාභය” – ටිල්වින් චෝදනා කරයි.

ශ්‍රී ලංකාව තුල කොරෝනා පාලනය කිරීම වෙනුවට එය පතුරුවා හැරීයේ ගෝඨාභය රාජපක්ෂ මහතා බව ජාතික බලවේගයේ සාමාජික, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. ලංකාවේ කොරෝනා රෝගීන් දැන් දෙදහස ඉක්මවා ගොස් ඇති බවත්…

මහ මැතිවරණයෙන් පස්සේ සජිත් අවලංගු කාසියක් – ආශු
නවතම

මහ මැතිවරණයෙන් පස්සේ සජිත් අවලංගු කාසියක් – ආශු

ඉකුත් ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ අපේක්ෂකයන් අතරින් වැරදි ඉදිරිපත් කිරීමක් වන්නේ සජිත් ප්‍රේමදාස මහතා බව එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසයි. මෙවර මහා මැතිවරණයේදී ද සජිත්…

පොළොන්නරුවට හිටපු ජනපතිගේ රුව තහනම්!
නවතම

පොළොන්නරුවට හිටපු ජනපතිගේ රුව තහනම්!

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති සමයේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සිදු කළ සියලු සංවර්ධන කටයුතුවල ඒ මහතාගේ නම හා රුව සහිත සමරු පලක, පුවරු හා වෙනත් රුව හා නම සදහන් ඉදිකිරීම් මැතිවරණ කාලසීමාව තුළ වසා තබන්නැයි…

“දුරකතනයේ අරමුණ අලියා පරාජය කිරීම වුවත්, අලියාගේ අරමුණ ආණ්ඩු බලය ලබා ගැනීමයි!” – සාගල
නවතම

“දුරකතනයේ අරමුණ අලියා පරාජය කිරීම වුවත්, අලියාගේ අරමුණ ආණ්ඩු බලය ලබා ගැනීමයි!” – සාගල

පක්ෂය හැර දමා ගිය මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමට වඩා ඔවුන්ගේ සිත් දිනා ගනිමින් පක්ෂය යළි ශක්තිමත් කර ගැනීම එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂාව යැයි මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  සාගල රත්නායක මහතා පවසයි. විනය පරීක්ෂණ…

කොරෝනා රෝගීන් කෝටිය ඉක්මවයි, මිය ගිය ප්‍රමාණය ලක්ෂ 5යි
නවතම

කොරෝනා රෝගීන් කෝටිය ඉක්මවයි, මිය ගිය ප්‍රමාණය ලක්ෂ 5යි

නව කොරෝනා වයිරසය හෙවත් 'කොවිඩ්-19' රෝගයට ගොදුරුවූවන්ගේ ප්‍රමාණය ඊයේ කෝටිය ඉක්මවීය. ඒමෙන්ම, මෙම රෝගයෙන් මිය ගිය ප්‍රමාණය ලක්ෂ පහ ඉක්මවා තිබේ. ඒ් අනුව අද වන විට ලොව පුරා රෝගීන් 10,081,545 සොයා ගෙන ඇති බවත්, ඉන්…

නව උපතකට පෙකනි වැල කැපීම – වික්ටර් අයිවන්
නවතම විශේෂාංග

නව උපතකට පෙකනි වැල කැපීම – වික්ටර් අයිවන්

ලංකාවේ සමාජ-දේශපාලන ක්‍රමය වෙලාගෙන තිබෙන දෘෂ්ටිමය පසුගාමිත්වය ලංකාවේ අර්බුදය විසඳා ගැනීම දුෂ්කර කිරීමට හේතුවී තිබෙන වැදගත් සාධකයක් ලෙස සැලකිය හැකිය. ලංකාවේ අර්බුදය තිබෙන්නේ උපරිම මට්ටමකට ජරාජීර්ණ වී කුණුවූ තත්ත්වයකට පත්ව පරණ ක්‍රමය තුළ අණ්ඩ දමා…

ළමා සොල්දාදුවන් බඳවා ගැනීම සබන්ධයෙන් කරුණාට එරෙහි පරීක්ෂණ ගැන ජාත්‍යන්තර අවධානය
නවතම

ළමා සොල්දාදුවන් බඳවා ගැනීම සබන්ධයෙන් කරුණාට එරෙහි පරීක්ෂණ ගැන ජාත්‍යන්තර අවධානය

දෙමළ විමුක්ති කොටි සංවිධානයේ නායකයකු වී සිටි සමයේ ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක අංශ සමාජිකයන් දහස් ගණනක් මරා දැමූ තමන්, සුළු පිරිසක් මැරූ කොරෝනාවට වඩා බියකරු පුද්ගලයකු බවට කර්නල් කරුණා අම්මාන් නමින් ප්‍රකට විනයාගමූර්ති මුරලිදරන් මඩකලපුවේ…