සීනි තරමට රස නැති පැල්වත්ත ජනාවාස හිමියන්ගේ තිත්ත කථාව
ශ්රි ලංකාවේ සීනි නිපදවන කර්මාන්ත ශාලා හතරකි. ඒ් කන්තලේ, හිඟුරාන, පැලවත්ත හා සෙවනගලය. සීනි නිපදවන්නේ උක් ගසෙනි. නමුත් උක් ගසෙහි නිජබිම වන්නේ මෙරට නොව අසල්වැසි ඉන්දියාවය. නමුත් උක් ගස අපේ රටට සංක්රමණය විය. ඒ් අනුව…

























