ආයෝජන කලාප වැසීම කොවිඩ් පාලනයට පිලිතුරක් නොවේ – ඇන්ටන් මාක්ස්
සේවකයින්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන අයුරින් කටයුතු කළ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා ලිඛිත පැමිණිල්ලක් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඉදිරිපත් කළ බව නිදහස් වෙළඳ කලාප සහ…

























