ආචාරධර්ම කඩන ජනමාධ්‍යට නැවතත් නිර්දේශ!
වසංගත සමයේ ප්‍රවෘත්ති වාර්තාකරණයේදී ජනමාධ්‍ය සදහා හදුන්වා දී තිබෙන නිර්දේශ දේශීය රාජ්‍ය හා පුද්ගලික මාධ්‍ය ආයතන විසින් දිගින් දිගටම කඩ කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රවෘත්ති බලධාරීන්ගේ නොසතුට පළ වී තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යලිත් වතාවක් මාධ්‍ය…

























