විපක්ෂයේ මුස්ලිම් මන්‍ත්‍රීවරැන්ගේ සහායෙන් 20 සම්මතයි
20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව ඊයේ (22) පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේ දී 20ට පක්ෂය ඡන්ද 156 ක් ලබා ගනිමින් තුනෙන් දෙකකට වැඩි ඡන්දයෙන් සභා සම්මත විය. ඒ් සදහා රජයට විපක්ෂයේ මන්ත්‍රීවරු 8කගේ සහාය ද ලැබී…