රට එක්සත් කරන ජනාධිපතිවරයෙක් අවශ්‍යව තිබේ – ජෙහාන් පෙරේරා
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග ඉලංකෙයි තමිල් අරසු පක්ෂය (ITAK) එක්වීම, ක්‍රමානුකූලව ශක්තිමත් වෙමින්, දැවැන්ත ජනකායක් ඇදෙමින් සහ මහජන මත විමසුම්වල වැඩිදියුණු කිරීම්වලින් පිළිබිඹු කෙරෙන ජනාධිපතිවරණ ව්‍යාපාරයට සැළකිවයුතු තල්ලුවක් ලබාදී තිබේ. දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන…

























