සංවර්ධනයේ නව යුගයක් සඳහා ශ්‍රී ලංකාව හා එක්ව කටයුතු කිරීමට සූදානම් – චීන ජනපති
ආර්ථික නවතම පුවත්

සංවර්ධනයේ නව යුගයක් සඳහා ශ්‍රී ලංකාව හා එක්ව කටයුතු කිරීමට සූදානම් – චීන ජනපති

චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතා අතර නිල හමුව ඊයේ (15) පස්වරුවේ චීන මහජන ශාලාවේදී පැවැත්විණි. චීන මහජන ශාලාව වෙත පැමිණි…

පසුගිය වසරේ ශ්‍රමික ප්‍රේෂණ
ආර්ථික නවතම

පසුගිය වසරේ ශ්‍රමික ප්‍රේෂණ

ගෙවුණු (2024) වසර ඇතුළත ශ්‍රී ලංකාවට ශ්‍රමික ප්‍රේෂණ ලෙස ඩොලර් මිලියන 6,575.4ක මුදලක් ලැබී තිබෙනවා. මෙම මුදල පෙර වසරේ එම අගය වූ ඩොලර් මිලියන 5,969.6ට වඩා 10.7%කින් වැඩි අගයක්. පසුගිය නොවැම්බර් මාසයේදී ශ්‍රමික ප්‍රේෂණ වල…

පොහොර සඳහා ගොවීන්ට රුපියල් 25,000ක මුල්‍ය ආධාරයක්
ආර්ථික නවතම පුවත්

පොහොර සඳහා ගොවීන්ට රුපියල් 25,000ක මුල්‍ය ආධාරයක්

මහ කන්නය සදහා පොහොර සහනාධාරය ලෙස රුපියල් 25,000ක් සහ වී වගාව සදහා නොමිලේ රතු කුඩු පොහොර ලබා දීමට රජය කටයුතු කරමින් සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය. අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසූවේ ගොවීන් සදහා…

චීනය සමග ගිවිසුම් 7ට කැබිනට් අනුමැතිය
ආර්ථික නවතම

චීනය සමග ගිවිසුම් 7ට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ ලේක් හවුස් ආයතනය චීන සමූහාන්ඩුවේ ආයතන සමග ගිවිසුම්ගත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. ඒ…

2024 – රජයේ ආදයම්වල සීග්‍ර වර්ධනයක්
ආර්ථික පුවත්

2024 – රජයේ ආදයම්වල සීග්‍ර වර්ධනයක්

රජයේ ප්‍රධාන ආදායම් මූලාශ්‍ර වන ශ්‍රී ලංකා රේගුවෙන් 2024 දී ඇස්තමේන්තු ගත ආදායම රුපියල් බිලියන 1533ක් (ට්‍රිලියන 1.533) වූ අතර 2024 අවසානයේ රේගු ඉතිහාසයේ වැඩිම ආදායම උපයමින් රුපියල් බිලියන 1515ක් පමණ ආදායමක් ලබා තිබේ. සුරාබදු…

අවධමනයකින් වසර අවසන් වෙයි!
ආර්ථික පුවත්

අවධමනයකින් වසර අවසන් වෙයි!

ගෙවුණු 2024 වසර අවසන් වන්නේ කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 1.7%ක අවධමනයක් වාර්තා කරමිනුයි. මෙය මෙසේ අවධමනයකින් වසරක් අවසන් වන පළමු අවස්ථාව විය යුතුයි. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නිලධාරී මට්ටමේ එකඟතාවයකට පැමිණි 2022…

2025 වසරේ සිට කුරුඳු සඳහා ඉහළ මිලක්
ආර්ථික නවතම පුවත්

2025 වසරේ සිට කුරුඳු සඳහා ඉහළ මිලක්

මෙරට ප්‍රධානතම අපනයන කෘෂි භෝගයක්වන කුරුඳු වගාව මගින් 2030 වන විට වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 500ක ආදායමක් උපයා ගැනීමට සැලසුම් කර ඇති බව කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා. ශ්‍රී ලංකාවේ කුරුඳු නිෂ්පාදනය වසරකට මෙට්‍රික් ටොන් 25,000ක්…

ආර්ථික අර්බුදයෙන් පසු ආ මග සහ යා යුතු මග
අවකාශය ආර්ථික නවතම

ආර්ථික අර්බුදයෙන් පසු ආ මග සහ යා යුතු මග

ව්‍යවහාර වර්ෂ ක්‍රමය අනුව තවත් වසරක් අවසන් වෙමින් තිබෙනවා. මේ ගෙවී යන්නේ ශ්‍රී ලංකාව එහි නූතන ඉතිහාසය තුළ මුහුණු දුන් විශාලතම ආර්ථික අර්බුදයට මුහුණ දීමෙන් පසුව, එම අර්බුදයෙන් ඉතා ඉක්මණින් ගොඩ ගිය කාලයක් ලෙස ඉතිහාසයේ…

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ළමුන්ට අස්වැසුමෙන් අස්වැසුමක්
ආර්ථික නවතම පුවත්

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ළමුන්ට අස්වැසුමෙන් අස්වැසුමක්

  පාසල් අධ්‍යාපනය ලබන අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ළමුන් සඳහා පිරිනමන රු. 6,000ක දීමනාව ඉකුත් සිකුරාදා දින අස්වැසුම බැංකු ගිණුම් වෙත භාණ්ඩාගාරය හරහා නිකුත් කර ඇත. ඒ අනුව ආර්ථික අර්බුදයෙන් ඇතිවූ අහිතකර ප්‍රතිඵල හේතුවෙන් ළමුන්ගේ අධ්‍යාපනය කෙරෙහි…

FCID නැවත ආරම්භ කරන්න මූලික කටයුතු සූදානම්
ආර්ථික නවතම පුවත්

FCID නැවත ආරම්භ කරන්න මූලික කටයුතු සූදානම්

මුල්‍ය අපරාධ විමර්ෂන කොට්ඨාසය (FCID) නැවත වරක් ස්ථාපිත කිරීමට අවශය මූලික කටයුතු මේ වන විට ආරම්භ කර ඇතැයි වැඩ බලන පොළිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේය. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව යටතේ විමර්ශන පැවැත්වූ මහා පරිමාණයේ…

ආණ්ඩුව, බාර් ලයිසන් හා දුප්පතුන් සඳහා අඩු වියදම් මත්පැන් – අශෝක හදගම
ආර්ථික නවතම

ආණ්ඩුව, බාර් ලයිසන් හා දුප්පතුන් සඳහා අඩු වියදම් මත්පැන් – අශෝක හදගම

ආණ්ඩුව බාර් ලයිසන් වැඩිපුර නිකුත් කිරීමටත්, දුප්පතුන් සඳහා අලුත් අඩු වියදම් මත්පැන් වර්ගයක් හඳුන්වා දීමටත්  සලකා බලන බව පසුගිය දිනවල වාර්තා වුණා. ඒකට සුපුරුදු පරිදි භික්ෂූන් වහන්සේලා ගේ සහ  අමද්‍යප ව්‍යාපාරවල විරෝධයත් පළ වී තිබුණා.…

ගිය අවුරුද්දේ EPF එකට වුනේ කුමක්ද?
ආර්ථික නවතම

ගිය අවුරුද්දේ EPF එකට වුනේ කුමක්ද?

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු වූ පසුගිය (2023) වසර තුළ සේවක අර්ථසාධක අරමුදල විසින් රුපියල් බිලියන 467.2ක දැවැන්ත ලාභයක් වාර්තා කර තිබෙනවා. මෙය එම අරමුදල විසින් ඉතිහාසයේ ලබා ඇති විශාලතම ලාභයයි. ඉහත ලාභයෙන් රුපියල් බිලියන…

මූඩීස් විසින් ඉහළ දැමූ ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය
ආර්ථික නවතම පුවත්

මූඩීස් විසින් ඉහළ දැමූ ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය

ගෝලීය ණය ශ්‍රේණිගත කිරීමේ නියෝජිතායතනයක් වන මූඩීස්, ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම 'Ca' සිට 'Caa1' දක්වා ඉහළ නංවා ඇත. ශ්‍රී ලංකාවේ ණය හිමියන් විසින් පසුගිය සතියේ ඩොලර් බිලියන 12.55 ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ…

ඝානාව ලබාගත් ණය සහනයම ලංකාවට ලබාගත නොහැකි වූයේ ඇයි?
අවකාශය ආර්ථික නවතම

ඝානාව ලබාගත් ණය සහනයම ලංකාවට ලබාගත නොහැකි වූයේ ඇයි?

ඇතැම් අය ලංකාවේ ආර්ථික අර්බුදය හමුවේ ගත් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ඝානාවේ සිදු වූ සමාන්තරතා සමඟ සංසන්දනය කරනවා. මේ අය අතර වාමාංශික මතධාරීන් කිහිප දෙනෙක් වගේම, ප්‍රධාන විපක්ෂයට සම්බන්ධ අයත් සිටිනවා. මේ අයගේ මූලික තර්කය ලංකාව පසුගිය…

රට බංකොළොත්භාවයෙන් මුදවාගැනීමේ ගෞරවය කාටද? – රසික ජයකොඩි
අවකාශය ආර්ථික නවතම

රට බංකොළොත්භාවයෙන් මුදවාගැනීමේ ගෞරවය කාටද? – රසික ජයකොඩි

ලංකාව නිල වශයෙන් බංකොළොත්භාවයෙන් නිදහස් වී තිබෙනවා. මේක මෑත භාගයේ ලංකාව රටක් විදියට ලබාගත් සුවීශේෂී ජයග්‍රහණයක්. මේ වන විට ලොකු සංවාදයක් ඇති වී තිබෙන්නේ රට බංකොළොත්භාවයෙන් මුදවා ගැනීමේ ගෞරවය ඇත්තට ම යා යුත්තේ කාටද කියන…

දෙසැම්බර් 20 ඓතිහාසික දිනයක් – මහින්ද සිරිවර්ධන
ආර්ථික නවතම පුවත්

දෙසැම්බර් 20 ඓතිහාසික දිනයක් – මහින්ද සිරිවර්ධන

රට බංකොලොත්භාවයෙන් ඉවත් වූ දෙසැම්බර් 20වැනිදා දිනය ඓතිහාසික දිනයක් බව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා X පණිවුඩයක් නිකුත්කරමින් පවසයි. ආර්ථික තත්ත්වය නිසි අයුරින් පවත්වා ගැනීමට නිවැරදි ආර්ථික ප්‍රතිපත්ති ඉදිරියේදී අනුගමනය කළ යුතුව ඇති බවත්,…

ෆිච් රේටිං ආයතනය ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ දමයි.!
ආර්ථික නවතම පුවත්

ෆිච් රේටිං ආයතනය ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ දමයි.!

ණය ප්‍රතිව්‍යුහගත කිරීම් සියල්ල සාර්ථකව අවසන් වීම මත පදනම්ව ෆිච් රේටිං ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය CCC+ මට්ටම දක්වා ඉහළ දමා තිබෙනවා. මේ අනුව, ශ්‍රී ලංකාවේ "ණය පැහැර හැර ඇති" තත්ත්වය නිල වශයෙන්ම ඉවත්…

ආර්ථිකය සම්බන්ධව විවේචන ඉදිරිපත් කළ යුත්තේ IMF රාමුවේ සිටයි – රනිල් වික්‍රමසිංහ
ආර්ථික නවතම පුවත්

ආර්ථිකය සම්බන්ධව විවේචන ඉදිරිපත් කළ යුත්තේ IMF රාමුවේ සිටයි – රනිල් වික්‍රමසිංහ

විපක්ෂය රටේ ආර්ථිකය සම්බන්ධව සෑමවිටම විවේචන ඉදිරිපත් කළ යුත්තේ අයි.එම්.එෆ් රාමුව මත සිට බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවා. විපක්‍ෂයක් සාමාන්‍යයෙන් ආණ්ඩුවකට ප්‍රශංසා කරන්නට යන්නේ නැති වුවත් කරන විවේචන අයි.එම්.එෆ් රාමුව…

IMF එකඟතාවලට වඩා විදෙස් සංචිත වැඩි කළා – ආචාර්ය නන්දලාල් වීරසිංහ
ආර්ථික නවතම පුවත්

IMF එකඟතාවලට වඩා විදෙස් සංචිත වැඩි කළා – ආචාර්ය නන්දලාල් වීරසිංහ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවලටත් වැඩියෙන් විදේශ සංචිත ගොඩ නැගීමට මහ බැංකුව සමත් වී ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (18) පුවත්පත් කතුවරුන් අමතමින් පැවසීය. ඒ අනුව මේ වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන…

ජනාධිපතිවරයාගේ ඉන්දියානු සංචාරය සාර්ථකයි – මහාචාර්ය රොහාන් සමරජීව
ආර්ථික නවතම පුවත්

ජනාධිපතිවරයාගේ ඉන්දියානු සංචාරය සාර්ථකයි – මහාචාර්ය රොහාන් සමරජීව

ජනාධිපතිවරයාගේ ඉන්දියාවේ සංචාරය ඉතාම සාර්ථක බවයි මට හිතෙන්නේ. විදුලි රැහැන්, තෙල්නල හා පාලම් ඉදිරි කිරීම සම්බන්ධව ඉන්දියාවේ දී අත්සන් කළ ගිවිසුම් ශ්‍රී ලංකාවේ අනාගතයට ඉතා වැදගත් වේවි. ලංකාවේ තිබෙන බලශක්ති අර්ඹුදයට සාර්ථකව විසදුමක් ඉන්දියාව සමග…

ආර්ථික වර්ධනය 5.5% මට්ටමට..!
ආර්ථික නවතම පුවත්

ආර්ථික වර්ධනය 5.5% මට්ටමට..!

මෙම (2024) වසරේ තුන්වන කාර්තුව තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 5.5%ක ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන්ම දායක වී තිබෙන්නේ කර්මාන්ත අංශයේ 10.8%ක වර්ධනයයි. කෘෂිකාර්මික අංශය 3.0%කින් වර්ධනය වී ඇති අතර, සේවා අංශය…

ජාතික ගුවන් සේවය මංකොල්ලකාපු හැටි – ධනනාත් ප්‍රනාන්දු පැහැදිලි කරයි (වීඩියෝ)
ආර්ථික නවතම පුවත්

ජාතික ගුවන් සේවය මංකොල්ලකාපු හැටි – ධනනාත් ප්‍රනාන්දු පැහැදිලි කරයි (වීඩියෝ)

ඩොලර් මිලියන 200 ක් පාඩුකළ එයාර්බස් ගුවන් යානා ගනුදෙනුව ඇතුළු ගුවන් සමාගමේ මහා පරිමාන වංචාවන් සම්බන්ධව හෙළිදරව් කෙරෙන වීඩියෝවක් ඇඩ්වොකාටා ආයතනය විසින් නිකුත් කර තිබේ. මෙම වීඩියෝව මගින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ගුවන්…

නිහඬ වීරයෝ – දිනුත් විජේපාල
අවකාශය ආර්ථික නවතම

නිහඬ වීරයෝ – දිනුත් විජේපාල

පෙරේදා වෙච්ච කතානායක හුටපටෙත් එක්ක ගොඩක් මිනිස්සුන්ට පෙරේදා ලංකාවේ මෑත කාලේ වෙච්ච වැදගත්ම සිදුවීමක් මග හැරුණා. ඒ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර (ISB) ප්‍රතිව්‍යුහගතකරණය නිමාවකට පත්වීමයි. රටේ සෑම පුද්ගලයෙක්ගේම ඉදිරි ආර්ථිකයට ඍජු බලපෑමක් ඇති සංකීර්ණ සංසිද්ධියක් ගැන…

ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා පොලිය වැඩි වෙනවද?
අවකාශය ආර්ථික නවතම

ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා පොලිය වැඩි වෙනවද?

කිහිප දෙනෙකු විසින්ම අසා තිබුණු වැදගත් ප්‍රශ්නයක් වූයේ "ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා පොලිය වැඩි වෙනවද?" යන්නයි. මේ ප්‍රශ්නයේ විශේෂිත ආකාරයක් ලෙස "ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා 6% පොලිය 9%ක් වුනා කියන්නේ ඇත්තද?" කියන ප්‍රශ්නය ඉදිරිපත් කළ…

ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලියේ සාර්ථකත්වය පිටුපස සිටි මිනිසුන් තිදෙනා
ආර්ථික නවතම විශේෂාංග

ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලියේ සාර්ථකත්වය පිටුපස සිටි මිනිසුන් තිදෙනා

ශ්‍රී ලංකා රජය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන් කර තිබෙනවා. ඒ බව මුදල් අමාත්‍යාංශය නිල වශයෙන් ප්‍රකාශ කළා. වසර 2022 දී කඩා වැටුණු රටේ ආර්ථිකය අද පවතින තත්වයට උදා කර ගන්නට මේ මිනිසුන් තිදෙනා විසින්…