ජාතික ගුවන් සේවය මංකොල්ලකාපු හැටි – ධනනාත් ප්‍රනාන්දු පැහැදිලි කරයි (වීඩියෝ)
ඩොලර් මිලියන 200 ක් පාඩුකළ එයාර්බස් ගුවන් යානා ගනුදෙනුව ඇතුළු ගුවන් සමාගමේ මහා පරිමාන වංචාවන් සම්බන්ධව හෙළිදරව් කෙරෙන වීඩියෝවක් ඇඩ්වොකාටා ආයතනය විසින් නිකුත් කර තිබේ. මෙම වීඩියෝව මගින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ගුවන්…

























