2026 වසරේ සිට මෙරටින් අපනයන කරන සියලු ඇඟලුම් තීරු බද්දෙන් නිදහස් කිරීමට බ්‍රිතාන්‍ය තීරණය කරයි.
2026 වසරේ මුල සිට එක්සත් රාජධානියට අපනයනය කරන සියලු ඇඟලුම් නිෂ්පාදන සඳහා සම්පුර්ණයෙන් ම තීරු බදු සහනය ලබා දෙන බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ඒ අනුව මෙතෙක් එම සහනය හිමි…

























