ඇමරිකාවේ ආර්ථික වර්ධනය
පසුගිය 2023 වසර තුළ ඇමරිකාවේ ආර්ථිකය 2.5%කින් වර්ධනය වී තිබෙනවා. මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන වල පුරෝකථන වලට වඩා වැඩි වර්ධන වේගයක්. උද්ධමනය පාලනය කිරීම පිණිස පොලී අනුපාතික ඉතා ඉහළ මට්ටමක පවත්වාගෙන යද්දී මෙවැනි…
පසුගිය 2023 වසර තුළ ඇමරිකාවේ ආර්ථිකය 2.5%කින් වර්ධනය වී තිබෙනවා. මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන වල පුරෝකථන වලට වඩා වැඩි වර්ධන වේගයක්. උද්ධමනය පාලනය කිරීම පිණිස පොලී අනුපාතික ඉතා ඉහළ මට්ටමක පවත්වාගෙන යද්දී මෙවැනි…
නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ ක්ෂුද්රමූල්ය සහ ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පතේ වගන්ති ගණනාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට අනුකූල නොවන බැවින් 84(2) ව්‍යවස්ථාවප්‍රකාරව, පාර්ලිමේන්තුවේ දී විශේෂ බහුතරයකින් ඒවා සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි…
ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය තුළ පුරුෂන්ට සාපේක්ෂව, සාම්ප්‍රදායික ලෙස කාන්තා සහභාගිත්වය අඩු බැවින් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම අයවැය ක්‍රියාවලියට ඒකාබද්ධ කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය අවධාරණය කර සිටී. මේ බව සාකච්ඡා වූයේ පාර්ලිමේන්තු…
රටේ සියලු පුරවැසියන් වෙනුවෙන් බදු ලිපි ගොනු සැකසීම ප්‍රායෝගික නොවන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවැසීය. සියලු අවශ්‍යතා සම්පූර්ණ කරමින් එක් ලිපිගොනුවක් සැකසීමට පැය භාගයක් ගත වන බව හෙතෙම…
(පෙබරවාරි 7) මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ විශේෂ රැස්වීමක් පැවැත්වුනා. එහිදී, පොලී අනුපාතික කෙරෙහි බලපාන විශේෂ තීන්දුවක් ගනු ලැබුවා. එනම්, මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික යටතේ සිදු කළ හැකි ගනුදෙනු හා අදාළව මෙතෙක් පැවති ප්‍රමාණාත්මක…
දුෂිතයින්ට දඬුවම් කිරීම අවශ්‍ය වුව ද එය ආර්ථික අර්බුදයට විසඳුම නොවන බවත්, දුෂණය ප්රශ්නයේ රෝග ලක්ෂණයක් මිස හේතුව නොවන බවත් “ඇට්ලස් ජාලයේ” ජාත්‍යන්තර වැඩ සටහනේ විධායක උප සභාපති ආචාර්ය ටොම් පාමර් මහතා ප්‍රකාශ කළේය. පාලනයේ…
සෞඛ්‍ය ක්ෂේත්රයේ දූෂණ අක්‍රමිකතා වැළැක්වීමට අවශ්‍ය සියළු ශක්තිය ලබාදෙමින් එක්සත් ජනරජ පෙරමුණ සටනේ පෙරමුණේ සිටින බව එක්සත් ජනරජ පෙරමුණේ සභාපති, විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා පවසයි. පෙබරවාරි (05) දින පැවැති මාධ්‍ය හමුවක දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමරසිංහ මහතා…
ශ්‍රී ලංකාව විවෘත ආර්ථිකයක් ඇති රටක් ලෙස සමහරු හැඳින්වුව ද මේ වනවිට මෙරට විවෘත ආර්ථිකයක් නොමැති බව මාහාචාර්ය සිරිමල් අබේරත්න මහතා ප්‍රකාශ කරයි. 1977 දී මෙරට ආර්ථිකය විවෘත කිරීම සිදුවුයේ අර්ධ වශයෙන් බවත්, කළ යුතුව…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2024 වසරේ ගෝලීය වර්ධන පුරෝකථනය 3.1% ක් දක්වා ඉහළ නංවයි. මෙය පසුගියදා (30) ප්‍රකාශයට පත්කෙරිණ. නව පුරෝකථනයෙන් පසුගිය ඔක්තෝබර් මාසයේ ප්‍රකාශිත අගය 0.2% කින් ඉහළ දමා ඇත. එම සංශෝධනයෙන් චීනය, ඇමරිකාව සහ…
අස්වැසුම සුදුසුකම්ලාභී සමාජ කාණ්ඩ අතරින් කාණ්ඩ දෙකක් සඳහා ප්රතිලාභ හිමි වලංගු කාලය මේ වසර අග (2024.12.31 දා) දක්වා දීර්ඝ කිරීමට ඇමැති මණ්ඩලය තීරණය කර ඇත. මේ අනුව අස්වැසුම සුදුසුකම්ලාභී සමාජ කාණ්ඩ අතරින් අවදානමට ලක් වූ…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes