Category: පුවත්
ධනනාත්ගේ තුන්තේරවිල්ල..!
කේන්ති ගන්නේ නැත්තං තේරවිල්ලක් අහන්නද? පාඩු වුනොත් බිල වැඩිවෙන, ලාභ වුනොත් පඩි වැඩිවෙන, බිල වැඩි කර ලාභ ලබන, ජනතාවට පාඩුම වෙන වචන තුනේ මණ්ඩලේ මොකක්ද? ⚡විදුලි බල මණ්ඩලයේ පළමු කාර්තුවේ බිලියන 18ක් පාඩු ලබල. බිල…
රජයේ ඉඩම් හා ගොවි අයිතිවාසිකම්
ඉතිහාසයේ සිටම වෙල්ලස්සට නෑකම් කියන කොටියාගල ගම්මානය අතීතයේ සිටම පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ආක්‍රමණ කාලවල පවා ගොවිතැනට තිබුණේ මහත් වූ ලෙන්ගතුකමකි. ගමයි, පන්සලයි, වැවයි, දාගැබයි සංකල්පය මත ගොඩනැගුණු මෙම භූමියේ පන්සල් වගේම ගොවිබිම්, වැව් අමුණු බෙහෙවින්ම…
කොටහේනේ දැරියගේ මරණය සම්බන්ධව කොළඹ මහේස්ත්‍රාත්ගෙන් නියෝගයක්..!
කොටහේන පාසැල් දැරිය අපයෝජනය කිරීම හේතුවෙන් සියදිවි හානිකරගැනීමට අදාල වූ නඩුව අද (19) සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා සියදිවි නසාගත් පාසල් දැරිය අපයෝජනයට ලක් කළ බව කියන සැකකාර පාසල් ගුරුවරයා පිළිබඳ විමර්ශනවල…
බහුත්ව සමාජයකට බහුත්ව පාලනයක් අවශ්‍ය වේ – ජෙහාන් පෙරේරා
පසුගිය සතියේ පැවැති පළාත් පාලන මැතිවරණයේදී රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ තහවුරු වීමක් දක්නට ලැබිණි. ආණ්ඩුව තමන්ගේ මෑතකාලීන පූර්වගාමීන්ට වඩා බොහෝදුරට මැතිවරණ නීති අනුගමනය කළ අතර, පැරැන්නන්ගෙන් සමහරක් තවමත් දේශපාලන වේදිකාවේ ක්‍රියාකාරීව සිටිති. විශේෂයෙන් සැළකිව යුතු…
විදුලි බිල වැඩි කිරීමට සහාය දැක්විය යුතුද?
විදුලි බිල වැඩිකිරීම කර්මාන්තවලට බලපානවා. ඒ නිසා භාණ්ඩ මිල වැඩිවෙනවා. ඒක ජීවිතයට බලපානවා. ඒ වගේම, අපනයන කර්මාන්තවල නිෂ්පාදන පිරිවැය වැඩි වීම නිසාත් අපනයන ආදායම් අවම වී ආර්ථිකයට දැඩි බලපෑමක් ඇති වෙනවා. ඒ ප්‍රශ්නවලට විසඳුම ලංකා…
අධිකරණ නිලධාරීන් ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය හරහා සිදුකරන පළකිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කෙරේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය අධිකරණ නිලධාරීන් ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය හරහා සිදුකරන පළකිරීම් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇත. ඔවුන් ඒ සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කර ඇති අතර ඔවුන් පෙන්වා දී ඇත්තේ, ඇතැම් සමාජ…
වෛද්‍ය ශාෆි: බොරුවේ සහ භීෂණයේ වින්දිතයෙක්
2019 වසරේ අප්‍රේල් 21 වන දා පාස්කු ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරත් සමඟ නැවත වරක් මෙරට ජාතිවාදයේ, ආගමික අන්තවාදයේ හා ප්‍රචණ්ඩත්වයේ ගිනි දැල් ඇවිලිණි. https://youtu.be/2fG1pslYeBA?si=OnHn01hAyA12fWxz එම කළු පාස්කුව අවසන් වී සති කිහිපයකට පසු එනම්…
නව ත්‍රස්ත විරෝධි පනතක් කෙටුම්පත් කිරීම සඳහා මහජන සහය පතයි.
නව ත්‍රස්ත විරෝධි පනතක් කෙටුම්පත් කිරීම සඳහා මහජන අදහස් ලබා ගැනීමට තීරණය කර ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මහජන අදහස්, නිර්දේශ සහ යෝජනා ඇත්නම් 2025 මැයි මස 16 වන දින…
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නව නීතියක් ලඟදීම…
2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය සභාවකට හෝ ආයතනික අපහාස පනත ඇතුළුව, පවතින අධිකරණ අපහාස විධිවිධාන සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඔවුන් විසින් පත්කළ කමිටුවක වාර්තාව බලාපොරොත්තුවෙන් සිටින මොහොතක මෑත…
ආණ්ඩුවටත්, විපක්ෂයටත් මැතිවරණයේ පාඩම් – සී ජේ අමරතුංග
පළාත් පාලන මැතිවරණයෙන් මාලිමා ආණ්ඩුවට පසුබෑමක් පෙන්නුම් කරන බව පැහැදිලි කරුණකි. නිදහසට කුමන කතා කීවත් ඔවුන්ද එය තේරුම් ගෙන ඇති බවට සැකයක් නැත. මැතිවරණයේ ප්‍රතිඵලයේ අනෙක් ප්‍රධාන ලක්ෂණයක් නම් විපක්ෂයේ කිසිදු කණ්ඩායමකට සතුටු විය හැකි…
ශ්‍රී ලංකාවේ ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් බහු ආංශික ජාතික ක්‍රියාකාරී සැලැස්මක්!
කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාවේ ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය (SGBV) ආමන්ත්‍රණය කිරීම සඳහා බහු ආංශික ජාතික ක්‍රියාකාරී සැලැස්ම (2024–2028) නිල වශයෙන්හඳුන්වා දී තිබේ. එය…
විදුලිබල මණ්ඩලයේ මාර්තු කාර්තුවේ පාඩුව බිලියන 17ක්..!
ලංකා විදුලිබල මණ්ඩලය විසින් නිකුත් කර ඇති ලාභ අලාභ ගිණුම් වාර්තා අනුව 2025 මාර්තු කාර්තුවේ ශුද්ධ අලාභය රුපියල් බිලියන 17කට ආසන්න වී තිබේ. 2024 වර්ෂයේ දී අදාල කාර්තුව සදහා විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 88…
පළාත් සභා හා පළාත් පාලන ආයතන දූෂණ-වංචා සොයන්න ඒකකයක්..!
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පළාත් ආණ්ඩුකාරවරුන් සමග ඊයේ (15) පැවති හමුවෙන් පසුව පළාත් සභා හා පළාත් පාලන ආයතනවල දූෂණ හා අක්‍රමිකතා මැඬලීම සදහා විමර්ශන ඒකක පිහිටුවීමට තීරණය කර තිබේ. දූෂණ හා අක්‍රමිකතා වැලකීම සදහා…
ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කළ යුතුයි – ධර්මසිරි ලංකාපේලි
ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්‍රය බලවත් අර්බුදයට පීඩනයකට පත්ව තිබෙන අවස්ථාවේ ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීම සහ මාධ්‍යවේදීන්ට ආයතනික ව්‍යුහයක් සකස් කිරීමට වත්මන් රජය කටයුතු කිරීම අගය කළයුතු බව මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම්…
මානව හිමිකම් කොමිසමෙන් සියදිවි නසාගත් දැරියගේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක්!
මානව හිමිකම් කොමිසම විසින් කොටහේන මහල් නිවාස සංකීර්ණයෙන් පැන සිය දිවි නසා ගත් සිසුවියගේ සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවක් ලබාදෙන මෙන් පොලීසියට හා අධ්‍යාපන බලධාරීන්ට නියෝග කර ඇති බව වාර්තා වේ. එහි…
රාජ කුමාරි ඝාතන නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා දින නියම කෙරේ.
2023 වසරේ දී වැලිකඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන සිටියදී පොලිස් පහර දීම් හමුවේ මියගිය ආර්. රාජ කුමාරි නමැති මෙහෙකාර සේවයේ නියුතු කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින එම පොලිසියේ හිටපු නිලධාරින් තුන් දෙනෙකුට එරෙහි පූර්ව…
ත්‍රස්ත නායකයන්ට පවා පාවිච්චි නොකළ නීතියක් නඳුන් චින්තක වෙනුවෙන් පාවිච්චි කරලා! – නීතීඥවරු කියති
“හරක් කටා” ලෙස පොලිසිය විසින් හඳුන්වනු ලබන නඳුන් චින්තක වික්‍රමරත්න, මේ වනවිට මාස 26 තිස්සේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන තිබුණද මෙතෙක් ඔහුට විරුද්ධව ගොනු කර තිබෙන්නේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයෙන් පළා යාමට…
අස්වැසුම දීමනාව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කෙරේ.
අස්වැසුම දීමනාව සම්බන්ධයෙන් සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනයක් නිකුත් කර ඇති අතර එහිදී අස්වැසුම සුබසාධක ප්‍රතිලාභී දීමනා 2025 මැයි මස සිට නතර කර දමන බවට මතයක් ඉස්මතු වන පරිදි අසත්‍ය ප්‍රචාරයක් යම් යම් සමාජ මාධ්‍ය තුළ…
ඇමරිකානු තීරු බදු ක්‍රියාත්මක වුවහොත් මෙරට කාන්තාවන් මිලියනයකට පමණ ආදායම් අහිමි වනු ඇත.
ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ 44%ක තීරු බදු දින 90කට පසු බලාත්මක වුවහොත් ප්‍රධාන අපනයන අංශවල සේවය කරන මිලියන පමණ මෙරට කාන්තා ශ්‍රමිකයන්ට රැකියා සහ ආදායම අහිමි වනු ඇතැයි ඒෂියා නිව්ස් වාර්තා කර ඇත.…
පාසල් සිසුවියකට අතවර කළ එම පාසලේම ගුරුවරයෙක් අත්අඩංගුවට.
පාසල් සිසුවියකට ලිංගික අතවර කිරීමේ චෝදනාවක් මත දෙවිනුවර පාසලක ගුරුවරයකු මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 14 හැවිරිදි මෙම පාසල් සිසුවියට අතවර කර ඇත්තේ 39 හැවරිදි ගුරුවරයකු වන අතර පැමිණිලි කිහිපයක්…
ආජන්ටිනාව තවත් IMF ගිවිසුමකට
සති කිහිපයකට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ්‍ය මණ්ඩලය විසින් ආජන්ටිනාවට ඩොලර් බිලියන 20ක තවත් ණය මුදලක් අනුමත කළා. මෙය ආජන්ටිනාව විසින් මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගන්නා 23 වන අවස්ථාවයි. එමෙන්ම මූල්‍ය අරමුදලේ ලොකුම ණයකරු වන්නේද…

























