දර්ගා නගරයේදී පොලිස් ප්‍රහාරයට ලක්වූ තාරික් අහමඩ්ගේ කතාව!
තාරික් අහමඩ්ගේ වයස අවුරුදු 14යි. ඔහු ඔටිසම් රෝගයෙන් පෙළෙන දරුවෙක් කියලා තාරික්ගේ දෙමාපියන් දැනගන්නේ, ඔහු පාසල් යවන්නට පටන් ගත් දා ඉඳලා. පසුගිය මැයි 25 වෙනිදා තාරික් ගෙදරට හොරෙන් පාපැදියක් පැදගෙන දර්ගා නගරයේ රවුමක් යනවා. මැයි…




















